1. eransooriya

    මහජන මුදල් කෝටි10ක් නාස්ති කළ හැටි

    "දිවිනැගුම ලිත මුද්‍රණය කිරීම සඳහා කෝටි අනූහත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්," යකෝ මේක මුද්‍රණය කළේ රත්තරන් වලින්ද??!!
  2. eransooriya

    Hitapu Janapathi @ medamulana

    මේක අහම්බෙන් ගත්ත පින්තූරයක් නෙමෙයි. එළියට leak කිරීමේ අරමුණින්ම ගත්ත එකක්. මොකද ඡයාරුප ශිල්පිය දිහා කෙලින් බලන් ඉන්නේ.
  3. eransooriya

    Millenium city raid version 2

    මේක හරියට ඇමරිකාව ඉරාකේ යුද්දෙට blackwater සමාගමේ කුලී හේවායෝ සල්ලිවලට ගත්ත වගේ වැඩක් නේද? මේ පෞද්ගලික සමාගම් වලට රාජ්‍ය වගකීමක් නෑ. රජයට වගකියන්න බැරි ක්‍රියාවක් කරන්න තියනවනම් සමහර රටවල් මේ වගේ අයට දෙනවා. මම දැනගෙන හිටියෙ නෑ ලංකාවත් එහෙමයි කියල. මෙච්චර හොඳ ආරක්ෂක අංශ තියෙද්දී මේගොල්ලෝ මොනවටද...
  4. eransooriya

    උඹේ වයස කියද?

    එළකිරි බලන 30 පැනපු උන් මම ඕන තරම් දන්නව (හැබැයි ID එක දන්නේ නෑ). උන් ඔක්කොම ලැජ්ජාවට සද්දෙ නෑ වගේ :D
  5. eransooriya

    තැන්ක් යු මහින්ද

    ඒ කියන්නේ මහින්ද ශ්‍රී ලංකා ව්‍යවස්ථාව QA testing වලට ලක්කළා?! :D
  6. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    හිට්ලර් = ප්‍රභාකරන් x 1000
  7. eransooriya

    බෙදුම්වාදී ෆෝබියාව

    http://www.state.gov/documents/organization/9475.pdf 390 පිට: FY 2003 International Military Education and Training (IMET), in concert with other military-to-military cooperation such as Joint Combined Exercise Training exercises, will support the Sri Lankan military in its fight against the...
  8. eransooriya

    යුද්ධය_ගැන_ජාත්‍යන්තර_විනිශ්චයක්_රනිල්

    බලාගෙන යද්දී දෙමළ ඩයස්පොරවටත් වඩා මහින්ද එල්ලුම්ගස් යනවා දකින්න ඕන වෙලා තියෙන්නේ ඔබතුමාටනේ!
  9. eransooriya

    ද්විත්ව පුරවැසියන්ට මැතිවරන තහනම්

    මට මෙතන පෙන්නේ නමට ලාංකික වන විදේශිකයෙක් පෞද්ගලික හේතුන් මත ලාංකික දේශපාලනයට ඇඟිලි ගැසීමයි
  10. eransooriya

    වීරවංශ බිරිඳට හොර ගුවන් බලපත්‍රයක්?

    වීරවංශ බිරිඳට හොර ගුවන් බලපත්‍රයක්? http://ravaya.lk/?p=5529 අපට ලැබී තිබෙන ආගමන හා විගමන දෙපාර්ත මේන්තුවෙන් තහවුරු කරගත් තොරතුරු අනුව ඇය සතුව විදේශ ගමන් බලපත් දෙකක් ඇත්තේය. එකක් N වර්ගයේ සාමාන්‍ය ගමන් බලපත‍්‍රයක්ය. අනෙක D වර්ගයේ රාජ්‍යතාන්ත‍්‍රිකව ලබාදෙන ගමන් බලපත‍්‍රයකි. මෙහිදී ප‍්‍රශ්නය පැන...
  11. eransooriya

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    මම සාමාන්‍යයෙන් හම්බය කියන්නේ ඔක්කොම මුස්ලිම් ජාතිකයින්ට නොව, තමන්ගෙ මතේ විශ්වාස නොකරන අනිත් ජාති මරන්න ඕන, යටත් කරගන්න ඕන කියන මතේ ඉන්න උන්ට. ඒ අතින් බලද්දී මේ Dilwaale කියන්නෙ ප්‍රතිපත්තිමය හම්බයෙක්.
  12. eransooriya

    13 ක්‍රියාවට නැංවීමට එකඟයි

    මහින්ද කිව්වේ "13ටත් එහා ගිය එකක්" කියල නේද? ඒ කියන්නේ (සිංහල කතා කරන කෙනෙක්ට නම්) 13 හි ඇති දේ හා ඊට අමතර යමක් කියන එක. ගුනේ බායි ට අල වුණා වගේ
  13. eransooriya

    BBS+ආණ්ඩුවට

    "මෙයට අමතරව ජනාධිපතිවරණය ආසන්නයේදී රන්දෙනිගල අරක්කු සමාගමේ අධිපති පවා බොදු බල සේනා සංවිධානයට ලක්ෂ 40 ක් ලබාදුන් බවත් ඔහු පැවසුවේය. (මීට පෙර අවස්ථාවන ගනනාවකදී ද මෙම අරක්කු වෙළෙන්දා එම සංවිධානයේ නායකයන්ට මුදල් ලබා දීමටද කටයුතු කර තිබිණු බව වාර්තා විය.) මෙහිදී...
  14. eransooriya

    මේක මොකක්ද බං? Araliya Gaha Madura

    සුද්ද සිංහලෙන්ම කියනවනම් ගෘහස්ත උණු වතුර නාන තටාකයක්
  15. eransooriya

    ප්‍රභාකරන්ගේ_පුතා

    :yes: මානව හිමිකම් කියන්නේ බටහිර රටවල් අවිහිංසාවාදය දකින එක්තරා විදියක්. ඒක උන්ටවත් අපිටවත් අයිති නැති ලෝක සත්‍යයක්. මේ කියන දේ ඇත්තටම වුනානම් නියම බෞද්ධයෙක්ට ඒක අනුමත කරන්න බෑ. හැබැයි මේ වෙලාවේ මේක හොයන එකෙන් වෙන සාධාරණයට වඩා හිංසාව වැඩියි.
  16. eransooriya

    මම තීන්දු කළා මේක මගේ මාතෘ

    අයියෝ බන් සතියේ දානෙත් දැන් ඉවරයි...උඹ තවම අඩනවද?
  17. eransooriya

    ද්විත්ව පුරවැසියන්ට මැතිවරන තහනම්

    රට ගැන ආදරයක් තියන මිනිහ රටේ ඉන්න ඕන. සැප හොයාගෙන පිටරට ගියානම් ලංකාවේ මිනිසුන්ගෙ දුක ගැන කතාකරන්න එන්න එපා. ඒක අපි බලාගන්නම්. මේක හරියට නිකන් london වල සැප විඳින ඩයස්පෝරා දෙමළ කොල්ලො යාපනේ දුක් විඳින දෙමළ මිනිස්සුන්ට යුද්ධ කරපල්ලා කියනවා වගේ. පින් සිද්ද වෙයි මහත්තයෝ, පිට රට ඉඳන් ලංකාව කන්න...
  18. eransooriya

    ප්‍රභාකරන්ගේ_පුතා

    NeoStar, දැන් මේවා අදින හේතුව මොකද්ද? හරියටම රට සන්ධිස්ථානයක ඉන්න වෙලාවක මේවා ඇදලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද?

    No contents