1. eransooriya

    බෞද්ධයෝ උදාව් !

    එකයි බෑවේ. ඔය කියන සුත්‍රය මොන නිකායේ කීවන කොටසේද කියල දන්නේ නැහැනේ
  2. eransooriya

    බෞද්ධයෝ උදාව් !

    මේක මනඃකල්පිත කතාවක් විතරයි! බුදුහාමුදුරුවෝ කවදාවත් මෙහෙම දේශනාවක් කරලා නෑ. මේක ප්‍රබන්ධයක් කියල පැහැදිලිව සටහන් කරන්න ඕනේ: "එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන්...
  3. eransooriya

    බෞද්ධයෝ උදාව් !

    බෑවා! සිංහලෙන් තියනවා. ඒත් font වලින් නෙමෙයි pdf image විදියට. පොඩිම එකත් 60MB විතර. වැඩක් කරගන්න පුළුවන් හැබැයි
  4. eransooriya

    බෞද්ධයෝ උදාව් !

    අනේ බාන්! ඉංග්‍රීසි එකනම් බාන්න එපා. එකේ ඔක්කොම මෙහෙම තියෙන්නේ: Mettāya, bhikkhave, cetovimuttiyā āsevitāya bhāvitāya bahulīkatāya yānīkatāya vatthukatāya anuṭṭhitāya paricitāya susamāraddhāya aṭṭhānisaṃsā pāṭikaṅkhā. අයියෝ මගෙ data :( පරිවර්තන එක්ක නැද්දෝ?
  5. eransooriya

    ලන්කාවේ මිනිස්සුන්ට අහන්න ලැබුනු හොද ප්‍

    "දැයට කිරුල" circus එකත් අහෝසියි. ඒ කෝටි ගානත් වෙන දේකට දාන්න පුළුවන්
  6. eransooriya

    බෞද්ධයෝ උදාව් !

    බාන්න දැම්මා! තැන්කු
  7. eransooriya

    බෞද්ධයෝ උදාව් !

    අඩේ full සුත්‍ර පිටකය ගන්න තැනක් තියනවනම් මටත් කියපන්. එකපාරක් මධ්ජිම නිකාය විතරක් හම්බ වුණා. ඒකත් හෙන සයිස්. full එක කොහොමද දන්නේ නෑ
  8. eransooriya

    Mihin Lanka අහෝසි කිරීමේ සුදානමක් ?

    හපොයි ඇති යන්තං දැන්වත් කළා!
  9. eransooriya

    නහුතේට නැග්ගා

    කෝටි 1000 ට හරි කෝටි ලක්ෂෙට හරි නමක් තිබුනානම් COPE වාර්තාවේ ගණන් ලේසියෙන් කියවන්න තිබුනා. ප්‍රකෝටිය ලොකු වැඩියිනේ
  10. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    ඌට සෑහෙන පිස්සු බන් :lol:
  11. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    නෑ ඊට කළින් හිට්ලර් මැරුවේ ලක්ෂ පහයි කියන අමුලික බොරුව ගැන පැහැදිලි කිරීමක් කරන්න.
  12. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    හිට්ලර් යුරෝපෙ පුරා මේවගේ ඒවා දහස් ගණනක් ඇතිකරා.මේවා කරපු හා සැලසුම් කරපු nazi කාර්ය මණ්ඩලය පමණක් 100,000 - 500,000 ත් අතර. මිය ගිය ගණන් ගැන ඇසින් දුටු සාක්ෂි (nazi හා තෙවන පාර්ශව යන දෙකම), ලියකියවිලි (nazi හා ඔවුන්ට පෙර රජයේ ජන සංඛ්‍යා ලේඛන) හා original negative චායරුප සාක්ෂි, හාරපු මිනී වලවල්...
  13. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    ඒ වගේම පලවෙනි ලෝක යුද්දේ නිසා ජර්මනියට වුනු ආර්ථික අහේනිය කාගෙ හරි පිටින් දාන්න බලබල හිටියේ. එතනදිත් යුදෙව්වෝ ප්‍රයෝජනවත් වුණා මිනිහට
  14. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    හිට්ලර් ඇල්ලුවේ ජර්මනිය විතරක් නෙමෙයි! In 1933, approximately 9.5 million Jews lived in Europe
  15. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    ලක්ෂ 3ක් නෙමෙයි මිනිහෝ, ලක්ෂ 60ක් මැරුව දස වද දීල. අන්තිමට මරණ වේගෙ මදි නිසා මරන්න මැෂින් හැදුව. යුදෙව්වෝ නොවෙන අය තව ලක්ෂ 50 කට ආසන්න ගණනකුත් මරුවා. යුදෙව් දරුවො පරීක්ෂණ වලට ලක් කලා, සැත්කම් කළා නිර්වින්දන නැතිව. අතපය කැපුවා. මේව තියෙන්නේ කොහෙවත් නෙමේ nazi වෛද්‍යවරුන්ගේම නිල ලියකියවිලි වල...
  16. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    කරුණාකරලා මේකට මුලාශ්‍ර සපයන්න! මේක බොරුවක්. හිට්ලර් මුලින්ම බලයට ආවේ මෙන්න මේ සිද්ධියට මුල කොමියුනිස්ට් වාදියෝ කියල: http://en.wikipedia.org/wiki/Reichstag_fire ඒත් එය nazi වරුම කරපු දෙයක් යන මතය අද දක්වා තියෙනවා. යුදෙව්වන්ට ප්‍රහාර එල්ලකිරීම ඇරඹුණේ මෙතනින්...
  17. eransooriya

    නාමල්ට

    උසාවි නියෝග නැතිව අල්ලන බෑ. සාක්ෂි නැතිව මහෙස්ත්‍රාත්වරු නියෝග දෙන්නේ නෑ. ඒවා නැතුව යනවා කියන්නේ ආපහු සුදු වෑන් යුගයකට මුලපිරීමක්.
  18. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    :yes: යුදෙව් ආගමෙන් ක්‍රිස්තියානි ආගම ඇතිවුණා. ක්‍රිස්තියානි ආගමෙන් ඉස්ලාම් ආගම ඇතිවුණා. ජේසු කියන කෙනා යුදෙව් ආගමේ දරුණු කොටස් මෘදු කළා (අලුත් තෙස්තමෙන්තුවද මොකද්ද කියන එකෙන්). එකට හරියන්න මොහොමඩ් ඇවිල්ල ඒක දරුණුම කරලා තව එකක් හැදුව. යුදෙව්වන් එක්ක හැමෝම තරහ එක හේතුවක් නිසා - උන්ට රටක් ඇත්තේ...
  19. eransooriya

    BMICH අවි ගබඩාව අරියි

    මේක ගබඩාවක් නෙමෙයි. මේ fully assemble කරලා rack එකේ තියෙන්නෙ එවෙලේම clip එක insert කරලා පාවිච්චියට ගන්න පුළුවන් විදියට. මේක කියූ සැනින් ගන්න පුළුවන් විදියට තියපු එකක්
  20. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    මටත් මේක හිතුනා. මෙච්චර හිට්ලර්ට සුද ගාන්නේ එක්කෝ neo nazi වරු, මානසික රෝගීන් හෝ යුදෙව්වන්ගේ තරහකාරයෝ (ඒ කියන්නේ සමහර ඉස්ලාම් භක්තිකයෝ).

    No contents