1. eransooriya

    හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ

    Schindler's List බලපන්. ඇඩෙනවා. එකේ තියෙන්නේ ඔස්කා ශින්ඩ්ලර් කියන අරුම පුදුම මිනිහගෙ සත්‍ය කතාව. යුදෙව්වෝ මරද්දී මිනිහ පුළුවන් තරම් තමන්ගේ කම්මල් වලට යුදෙව්වා hire කරලා nazi ආණ්ඩුවට පෙන්නුවා ඔහුගේ කම්මල් අත්‍යවශ්‍ය සේවා කියල. මිනිහ යුදෙව්වෝ පරම්පරා ගානක් බේරුවා. හැබැයි යුද්ධේ අන්තිමේදී ඒ වැඩෙන්...
  2. eransooriya

    Police file report on Rakna Lanka armoury

    මේක යකාගෙ සෙල්ලමක්නේ! "He said the weapons were purchased on a hire purchase basis from the forces and issued to the STF and other security forces. According to the report the company had not paid for the weapons." ඒ කියන්නේ ආණ්ඩුවේම එක ආරක්ෂක අංශයකින් ආයුධ hire purchase ක්‍රමේට අරගෙන...
  3. eransooriya

    ශිරන්තිVSශාමලී

    පවු වැඩ. මට campus කාලේ මෙහෙම වුනානම් අම්මටයි තාත්තටයි කොහොම හිතෙයිද කියල හිතාගන්නවත් බෑ :(
  4. eransooriya

    ප්‍රශ්නයක්

    බෙරිහන්දීම = විමල් වීරවංශ කරන වැඩේ. ඊයේ පෙරේද ටිල්විනුත් ටිකක් කෑගහනවා දැක්ක. ඒ අතින් විජිත හේරත් කියන මිනිහ සන්සුන් වගේ පේනවා. අනුර කුමාර point එකට කතා කරනවා, එත් ඉඳල හිටලා ස්වරය ටිකක් සැරයි. මම ජවිපෙ සාමාජිකයො ගැන දන්නේ මුලින්ම විජේවිරයි දැන් මෑතක ඉඳල අනුර කුමාරයි ගැන විතරයි. මට තියෙන්නේ...
  5. eransooriya

    අසරන-සුනකයින්

    :lol: :lol:
  6. eransooriya

    ප්‍රශ්නයක්

    thank you මචන්. තව එක ප්‍රශ්නයක්. අනුර කුමාර හැර JVP එකේ ඍජුව වැඩකරන අය (stage එකේ බෙරිහන් දෙන අය නෙමෙයි) කවුද ඉන්නේ? උ.දා. විජිත හේරත් කියන පුද්ගලයා කතා කරනවා ලඟදි ඇහුව. මිනිහා කවුද? මිනිහයි ටිල්විනුයි ඇර තව කවුද ඉන්නේ?
  7. eransooriya

    FN P90 personal defence weapon

    FN P90 පුද්ගල ආරක්ෂක අවිය ගැන පොඩ්ඩක් ලියන්න හිතුව: පහත දැක්වෙන මේක හුරුබුහුටි හැඩයකින් යුත්, එහෙත් මාරක ස්වයංක්‍රීය අවියක්. ප්‍රධානම දේ: වෙනින් අවි වල magazine එකේ rounds තියෙන්නේ බඳට සමාන්තරවයි. ඒත් මේකේ rounds තියෙන්නේ ඍජුකෝනීව. තියෙන්නෙත් බඳට උඩින්. feed වෙද්දී අංශක 90කින් කැරකිලා...
  8. eransooriya

    ජනපති වකුගඩු රෝගීන්ට දුන් පො‍රොන්දුව ඉටු

    ඇති යන්තං. මං හිතුව දින්නට පස්සෙ අමතක වුනා කියල
  9. eransooriya

    ප්‍රශ්නයක්

    අනික් පක්ෂ විවේචනය කරලා තමන්ගේ පක්ෂේ ආණ්ඩුවක් හදන්න හදන එක මේ ලෝකෙ හැම පක්ෂෙම කරනවා. නොකලොත් තමයි පුදුමේ. හැබැයි උඹ කියන විදියට උන් මේ රජයටත් විරුද්ධව වැඩපිළිවෙලක් ගෙනියනවා. උඹේ නිර්දේශය UNP ද?
  10. eransooriya

    ප්‍රශ්නයක්

    පේරා, ජපුර දැන් තත්වේ කොහොමද?
  11. eransooriya

    LTTEය බලය අතට ගැනීමට සූදානම් වෙයි.

    කොටි බලපුළුවන්කාරකම් ගැන post දාන, "බලන් හිටං LTTE නැගිටින හැටි" කියල අනාවැකි කියන උන්ට අපි කියන නම මොකද්ද? "කොටියා"
  12. eransooriya

    ශිරන්තිVSශාමලී

    දින 100න් කරන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයයි, හොරු ඇල්ලීමයි දෙකෙන් එකයි නම් මාත් කියන්නේ ව්‍යවස්ථා සංශෝධනය කරමු කියල. මොකෝ දින 100න් ඔක්කොම හොරු ඇල්ලුවත් වැඩක් නෑ පද්ධතිය වෙනස් නොවුනොත්. අලුත් හොරු ඇතිවෙයි අවුරුදු 5න්.
  13. eransooriya

    ප්‍රශ්නයක්

    තැනක් යු මචන්. මේක ගැන හොයා බලන්නම්. freshers ල ආපු ගමන් rag කරන්නේ, බලෙන් තෙල බෙදන්නේ නැත්නම් එච්චරයි. ඒ කාලේ නම් හොස්ටල් ඉන්නත් බයයි මුන් නිසා.
  14. eransooriya

    ශිරන්තිVSශාමලී

    බුදු අම්මෝ :(
  15. eransooriya

    ප්‍රශ්නයක්

    ආ ඒක මම දැනගෙන හිටියේ නෑ. අනුර ගැන කියන කතාව ඇත්ත. ඒත් තාම ජවිපෙ විරුද්ධ මත නුරුස්සන ස්වභාවයක් පෙන්නුම් කරනවා. එකයි මට බය. හැබැයි JVP ආසන 10ක් වත් තියෙන්න ඕන කියල මේ දවස්වල යන මතේට මමත් න්‍යායාත්මකව එකඟයි. ප්‍රායෝගිකව කොහොම වෙයිද කියන එක තමයි මට ප්‍රශ්නේ.
  16. eransooriya

    ප්‍රශ්නයක්

    ඔන්න මේක සම්පූර්ණයෙන් කියවන්න කලින් JVP පාක්ෂිකයෝ මට ආයිත් බනින්න ගන්න එපා. ඊළඟ චන්ද තීරණය ගන්න ඕන තොරතුරු එකතු කරන්නයි මේ අහන්නේ. ගැටවර වයසේ මට මුලින්ම දේශපාලනය ගැන සිහියක් ඇතිවෙන්න ගත්තේ UNP හා JVP යන දෙකම එක්ක ඇතිවූ වෛරයක් සමග. මේ හේතු මම අද හරිය වැරදිය කියන්නේ නෑ. මගේ මානසික සංවර්ධනයට බලපෑ...
  17. eransooriya

    හබ්බයෙක් ගිය උඩ

    මුස්ලිම් කාරයෙක් නෙමෙයි කවුරු කිව්වත් මේක වැරදි කතාවක්. ප්‍රසිද්දියේ නිදහසට කාරණා ඉල්ලන්න ඕනේ මේ ප්‍රකාශයට :angry:
  18. eransooriya

    යහපාලනයේ ගමන් මග

    මෙතන හිනා යන දේ කියන්නේ තොරතුරු දැනගැනීමේ පනතක් අවශ්‍ය නෑ කියන ගමන්ම ඒ වගේ පනතක අවශ්‍යතාව ප්‍රදර්ශනය කිරීම (පනත ඉල්ලීමෙන්). එහෙම පනතක් තිබුනානම් ඔය වගේ ලිය කියවිලි ඕන පුරවැසියෙකුට ලිඛිත ඉල්ලීමකින් ගන්න පුළුවන්.
  19. eransooriya

    හිට්ලර් මැරුනේ නැහැ කියන්නේ

    ඔය FBI ලිපි ගොනුවේ තියෙන්නේ තුන්වන පාර්ශවයක් ඇවිත් කරපු ප්‍රකාශයක් file කරපු එකක් මිස රහසිගත දෙයක් නෙමෙයි. සෝවියට් කාරයෝ ඇමරිකාව බය කරන්න 1945 දී හිට්ලර් මරුනේ නෑ කියල කිව්වා. එතනින් තමයි ඔය කතාව ආව කියන්නේ. මැරුණු තැනින් හොයාගත්ත හිස් කබල හැබැයි හිට්ලර්ගේ නෙමෙයි. ඒ වුනාට වෙනම හම්බ වුනු දන්ත...

    No contents