1940 - 1943 කාල සිමාවේ ලිබියාව, ඊජිප්තුව, ටියුනීසියාව යන රටවලට අර්වින් රොමෙල්ගේ යුද ටැංකි සේනාංක පහරදුන්නේ හිල්ට්ලර්ගේ ඍජු අණ යටතේ. මිත්‍ර හමුදා නිසා හොඳ වෙලාවට ඒවා අල්ලගන්න බැරිව ගියා. අල්ලුවනම් එහෙම ජර්මනිය ඇෆ්ගනිස්තානේ හරහා එද්දී අධිරාජ්‍යවාදී ජපානය පෙරදිගින් ඇවිත් ඉන්දියාව අල්ලන්න තිබුන...