1. eransooriya

    pizza hut delivery rider

    මොකක් හරි නිසා උන්ගේ careers පිටුව හිස් කරලා: https://pizzahut.lk/index.php/careers pizza hut එකකට ගිහින් manager ගෙන් අහල බලන්න කොහොමද apply කරන්නේ කියල (ඒ branch එකට නෙමේ වෙන එකකට).
  2. eransooriya

    පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපත

    සොරි මචන් මාතෘකාවෙන් පිට ප්‍රශ්නයක්. මම ලංකාවෙන් පිට ශ්‍රී ලාංකිකයින්ගේ යුධ මෙහෙයුම් ගැන පුරාවෘත්ත ගැන අහන්න කෙනෙක් හොය හොයා හිටියේ. මේක ගැන කියවන්න පුළුවන් වැදගත් විදියේ මූලාශ්‍රයක් තියෙනවද?
  3. eransooriya

    පාප්තුමාගේ saha බෞද්ධ දරුවන්

    මේ පාප් වහන්සේ බලන් යද්දි මේ රටේ ඉන්න සමහර "ප්‍රහාරක බෞද්ධයින්ට" වඩා හොඳ බෞද්ධයෙක්. මිහිහ කියල තියනව යහපත් මනුෂ්‍යයෙක් වෙන්න කතෝලිකයෙක් වෙන්නම ඕන නෑ කියල. මේකම තමයි නේද බුදුහාමුදුරුවොත් කිව්වේ.
  4. eransooriya

    පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපත

    1 මේක කියල තියෙන්නේ ජනාධිපති ලේකම්ට - ඒක ඊටත් හපන් මචන්. පොලිස් කොමිසන් සභාපතිට අහල කරබාගෙන ඉන්න විතරයි පුළුවන්. ඒත් ලේකම්ට තමයි කොමිසම් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග මොනවද කියල හොයල බලන වගකීම තියෙන්නේ. 2 රටේ උතරීතරම නීතිය ගැන රටේ ජනාධිපතිට තියන ආකල්පය පෞද්ගලික කාරණයක් වෙන්න බෑ නේද?
  5. eransooriya

    යහපාලනයේ ගමන් මග

    දන්නේ නැත්නම් මම තේරුම් කරලා දෙන්නං. මේ වගේ බොරු කතා කටට ආවට කියන්න එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්චේදයේ 15(1) කොටසට (ඒ කියන්නේ "මුලික අයිතිවාසිකම් වල සීමා" කියන කොටසට) පටහැනිව නීති පනවන්න බෑ. ඒක ඕන legal draftsman කෙනෙක් කියයි. 15. (1) 13 වැනි වɕවසථාෙව් ් (5) වැනි සහ (6) වැනි...
  6. eransooriya

    යහපාලනයේ ගමන් මග

    නිකං බොරු කියන්න එපා! මේ පනතෙන් රහස්‍ය ආරක්ෂක තොරතුරු ගන්න බෑ. මේ පනත ගිය අවුරුද්දේ කරු ජයසුරිය පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් (private members bill) විදියට ඉදිරිපත් කරන්න හදපු වෙලාවේ ආණ්ඩුව කලේ මොකද්ද? "අපිත් එහෙම එකක් draft කරමින් ඉන්නේ" කියල එකේ පිටපතක් වත් න්‍යාය පුස්තකයට හරි හැන්සාඩ්...
  7. eransooriya

    පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපත

    මේ බම්බුව ඉක්මනටම අහෝසි කොරන්ඩ ඕන :)
  8. eransooriya

    පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපත

    නෑ බන්. මුට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි මූ ඇත්තටම කවුද කියල මුළු රටටම පෙන්නන එක. ඊට පස්සේ යුධ ජයග්‍රහණය හමුදාවෙන් කොල්ල කාපු, අන්තිමට මුළු රටම කොල්ල කන්න හදපු දුෂ්ටම ජනාධිපතිවරයා විධියට ඉතිහාසෙ කළු අකුරෙන් ලියන්න ඕන.
  9. eransooriya

    පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපත

    පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපත ‘පොලිස් කාරයෙක් එළවන්න බැරිනම් මේ ජනාධිපතිකම බම්බුවකටද?' - මහින්ද රාජපක්ෂගේ පරණ කතාවක්! රංජිත් අබේසූරිය මහතාගේ පිලිතුරෙන් කෝප වී ඇති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනය විසන්ධි කොට කුණු හරුපයෙන් කෑ ගසමින් ‘මොන ලබ්බකටද යකෝ මේ ............තේ ජනාධිපතිකම. මට ඕන...
  10. eransooriya

    කුමන්ත‍්‍රණයකට නීතිපති කුමකටද ? -ගෝථා

    නීතිපති ගෙන්නෙව්වේ හදිසි අවස්ථා order එක draft කරන්න. අගවිනිසුරු ගෙන්නෙවේ කරපු දේ පසුව රටට සාධාරණීකරණය කරන්න පුළුවන් පසුබිමක් තියෙනවද බලන්න. මතක තියාගන්න ගජබා රෙජිමේන්තුවේ batallion 7ක් කොළඹ වටේ යෙදෙව්වේ මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් වත් අහල නෙමෙයි. මේ දෙන්න ඕන පසුව රට්ටු කෝලාහල කරන කොට මොකක් හරි...
  11. eransooriya

    ඔක්කොම බලන්න

    කිඹුලා ගිය කතාවක් මමත් දන්නේ අදයි. amasin උට මොනවා කිව්වද මම දන්නේ නෑ. ඒත් amasin මෙතන සංහිඳියාවට තර්ජනයක් බවනම් එකඟයි. ඌ සමාව දිය නොහැකි වරදක් ලඟදි කළා මම දැක්ක: බොරුවට බෞද්ධයෙක් හැටියට පෙනී ඉඳල කතෝලික කාරයින්ට අපහාස කළා. ඒක කෙටවීමක් වගේම බෞද්ධයින්ට කරපු අපහාසයක් කියල මම දකිනවා. ඒ අතින් ඒක...
  12. eransooriya

    යහපාලනයේ ගමන් මග

    මම හිතුව උඹ අනිත් උන් එක්ක බලද්දී ටිකක් ස්වාධීනව හිතන එකෙක් කියල. මට වැරදිලාද? උඹ දැන් කියපු දේ: 1. ජනතාවට රජයේ තොරතුර ඉල්ලීමේ පනතක් ගෙනවිත් වැඩක් නෑ. මොකද කොහොමත් හොරා කනවා. ඒක නවත්තන්න පිලියමක් කිව්වේ නෑ. උවමනාවකුත් නෑ වගේ. උත්සහ කරන අයට සමච්චල් කරා 2. පනතට කොහෙත් අදාළ නැති ජනතාව බිය වද්දන...
  13. eransooriya

    රාජපක්ෂලා සෙලින්කො හොරා කෑවා

    තව විස්තර ටිකක් කියමු බලන්න?
  14. eransooriya

    යහපාලනයේ ගමන් මග

    අනිවා. ස්වාධින කොමිසම් ලඟට වැදගත්ම ඕක
  15. eransooriya

    යහපාලනයේ ගමන් මග

    :yes: සිහිය නැතිව කෑගහන පක්ෂග්‍රාහියො දෙපැත්තේම ඉන්න බවනම් මේකෙන් පේනවා
  16. eransooriya

    ලජ්ජා නැතිකම අගවිනිසුරුකමටත් වඩා ලොකුයි?

    ලජ්ජා නැතිකම අගවිනිසුරුකමටත් වඩා ලොකුයි? ලජ්ජා නැතිකම අගවිනිසුරුකමටත් වඩා ලොකුයි? The sitting De Facto Chief Justice Mohan Pieris had asked for a dipomatic posting to the United Nations, London or Milan, in exchange for his resignation from Premier Ranil Wickremesinghe, Colombo Telegraph...
  17. eransooriya

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    කෝ ඒ පත්තරේට link එක හරි නමයි ප්‍රකාශිත දිනයයි දෙන්න.
  18. eransooriya

    උබ මොකෙද්ද?

    මම කවදාවත් කේන්දර බැලුවේ නෑ. ඒත් අම්ම මට හොරෙන් බලල වෙනවයි කියපු කිසි දෙයක් අන්තිමට වුනේ නෑ. අනික අපේ ජ්‍යෝතිශයයි, ඉන්දියාවේ එකයි චීනෙ එකයි වෙනස්. ප්‍රථිපල 3ක් තුනෙන් එන්නේ.
  19. eransooriya

    ට්‍රිප් එකක් යන්න place එකක්

    මුන් කියන තැන් වලට ගියාට කමක් නෑ, හැබැයි යන දවස කියන්න එපා. මුනුත් ඇවිත් ඉඳියි! :lol:

    No contents