මේක හරිම ලස්සන ගේම් එකක්. ගේම් එකක් කිවුවට, ඊට වඩා සුදුසුයි simulation එකක් කිව්වානම්. මේක අපේ රටේ එච්චර popular නැති උනාට, වෙන රටවල හුගක් popular. මේක හැදුවේ Microsoft උනාට, Microsoft කාරයත් හිතපු නැති තරම් කට්ටිය addons හැදුවා. මේක install කරන්න ඔය කියන තරම් vga ඕනෙ නැහැ. ඒ, ඒකෙ තියන...