1. sampath2009

    Open Papers + Transfer Help

    මං ගම්පහින් ඇහුවම උන් කිවුවනේ කොළබ යන්න කියලා..උබ නුවරද??? උබලට දුර නිසා සමහරවිට ඔහෙන් පුලුවන් ඇති
  2. sampath2009

    Open Papers + Transfer Help

    මචං ප්‍රාදේශීය ලේකම් එකෙන් ඔය වැඩේ කරන්න බැහැ නේද..නාරාහෙන්පිට යන්නම වෙනවා මං හිතන්නෙ
  3. sampath2009

    Open Papers + Transfer Help

    අඩෝ සිරාවටද???
  4. sampath2009

    ලක්ශ 5-10 අතර වාහනයක්

    Meka balapan FB eke tibbe
  5. sampath2009

    දුම්රිය වර්ඡනය නවත්තලා

    කෙල්ල එන්නේ නෑ නෙවෙයි බං ඒකි බයයි හිකිස්..පතිදම් රකිනවා බං..:P:P
  6. sampath2009

    25000 දඩයට කැමතිද?? අකමැතිද??

    ඒක තමා බං මාත් බැලුවේ..අපි බලමුකෝ දැන් සාදාරනයි කියලා වෝට් කරලා තියෙන ප්‍රමාණය ඔය නීතිය ක්‍රියාත්මක කරලා මාස 4ක් 5ක් යනකොට අඩු වෙලා අසාධාරනයි කියලා වෝට් කරන විදිය..:yes:
  7. sampath2009

    දුම්රිය වර්ඡනය නවත්තලා

    :sorry::sorry::sorry: එයිද දන්නේ නෑ බං...:rolleyes::rolleyes:
  8. sampath2009

    දුම්රිය වර්ඡනය නවත්තලා

    :confused::confused::confused::confused:
  9. sampath2009

    දුම්රිය වර්ඡනය නවත්තලා

    අන්න උබට විතරයි තේරුනේ සීන් එක හිකිස්
  10. sampath2009

    25000 දඩයට කැමතිද?? අකමැතිද??

    ඒක ඉතිං අහන්න ඕනේ බං මහින්දගෙන් තමා..මම දැක්කනේ පුශ්පාගේ පේජ් එකේ දාලා තිබ්බා අලුත් නීතිය ආපු ගමන් අනතුරු වල ඉරිදා දිනයේ අඩුවක් කියලා..යකෝ අලුත් නීතිය තාම ක්‍රියාත්මකත් නැහැ..අනික ඉරිදා විතරක් ඇයි අනතුරු අඩු?? හරි නම් සතියේ දවස් වල නේ අනතුරු අඩු වෙන්න ඕනේ
  11. sampath2009

    දුම්රිය වර්ඡනය නවත්තලා

    පිස්සුද යකෝ එදාට මම යනවා කොහේ හරි ස්ට්‍රයික් එකක් තිබ්බොත්..:eek:
  12. sampath2009

    දුම්රිය වර්ඡනය නවත්තලා

    :lol::lol::lol::lol::lol::lol:
  13. sampath2009

    දුම්රිය වර්ඡනය නවත්තලා

    මට නරකයි බං..ඔහොම චාන්ස් හැමදාම එන්නේ නෑනේ බං...:confused::eek::sorry:
  14. sampath2009

    25000 දඩයට කැමතිද?? අකමැතිද??

    ඕවා බොරු කතා බං..පුෂ්පා රජයට කඩේ යනවා..
  15. sampath2009

    25000 දඩයට කැමතිද?? අකමැතිද??

    අනිවාර්යෙන්..ඕකෙන් වෙන්නේ මාර්ග අනතුරු අඩු වෙන එකට වඩා පොලිසිය හිතුන හිතුන මනුස්සයට නිකරුනේ දඩ ගහලා හම්බකරගන්න එක
  16. sampath2009

    දුම්රිය වර්ඡනය නවත්තලා

    නොදකින් කෙල්ලව ඔෆිස් ගිහින් දාන්න උන්නා මදැයි..:baffled:
  17. sampath2009

    බදින්න ඉන්න කෙල්ල ...!!!

    දෙයක් කියන්නම්..බොරුනම් බලපන් උබ අනිවායෙන් ඔය කෙල්ල බැන්දත් පස්සේ හරි උබට වෙන කෙල්ලෙක්ට හිත ගිහින් උබට ඔය කෙල්ල එපා වෙනවා..හොද තීරනයක් ගනින්..කෙනෙක්ගෙන් ඔහොම වෙනකොට හොද දෙයක් දකිනකොට හිත යනවා වැඩි මචං..අත්දැකීමෙන් කියන්නේ
  18. sampath2009

    වර්ජනය

    හෙට වැඩට නොයා ඉන්න හදපු උන් වෙනුවෙන් විනාඩි කිහිපයක් නිශ්ශබ්දතාවක්..:P

    No contents