දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දින වකවානු ටයිම් කතාව ඇත්තටම වෙච්චි දින කියලා හිතන්න එපා බන්. ගේමක් දීලා කසිප්පු තිප්පලක බිව්ව එකෙක්වත් එහෙම කියන්නේ නැනේ. කිසි විදියකින් මේ ත්‍රේඩ් එකෙන් මාව හො මේ සිද්දිය හොයන්න බැරි වෙන්නයි මම මේක ලිව්වේ.. ලිව්ව සිද්දියෙයි, ඇත්තට වෙච්ච සිද්දියෙයි, පරස්පර තියනවා දින වකවානුවල. ඒ හැරුනුකොට මේ කතාව ඇත්තක්.

    කොල්ල ටිකක් බයවෙලාවත්ද? :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙල් යේහ්.....
    ඕන කරන මිනිස්සු බං.....
    ඒකයි මමත් කමෙන්ට් කලේ.....
    උඹ දන්නව නේ ඉතිං.....හොක්...

    මුන් වගේ එවුන් හදලා ගන්න පුලුවන්.
    ඒක තමයි මුලින්ම හිතුනේ..
    :yes::yes::yes:

    දෙන්නගේ ලොකු සීන්..
    සීරියස් කථාවක් නිසා ලිඳේ දාන්නෑ. නැත්තම් අඩි 50ක් යටට කපන්නේ...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දෙන්නගේ ලොකු සීන්..
    සීරියස් කථාවක් නිසා ලිඳේ දාන්නෑ. නැත්තම් අඩි 50ක් යටට කපන්නේ...

    පස්වාන්දහසකට බුදුවෙන්ට..
    ගැත්තන්ට කමාකරන සේක්වා...
    :sorry::sorry::sorry::sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක ඇත්තටම වෙච්ච දෙයක් නෙමෙයි .මූ මේක ප්ලෑන් කරල තියන කතාවක් .ඉස්සරහදි කරන්න හදන එකක් .ඒකෙ අඩුපාඩු හොයනව දැන් .
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    කොල්ල ටිකක් බයවෙලාවත්ද? :confused:
    ඇත්ත කතාව කිව්වොත් බය උනා. එදා සිඩ්දිය වෙලාවේ. එහෙම නැ කිව්වොත් බොරු. නමුත් අද බය නැතුව මේක දැම්මේ. මෙතන අපරාදයක් සිද්දවෙලා නැ.. මම ඇවිල්ලා පොලිසියට කිව්වත් මම මේක කලා කියලා, අර කොල්ලා කියන්නේ නැ ඌ සල්ලි දුන්නා කියලා.. අනික කො කොහෙද මම සල්ලි ගත්තේ.. උගේ අකවුන්ට් එකකින් සල්ලි ගත්තා මිසක, එක තැනකවත් මගේ බැන්කු ගිනුමකට හො තැනකට සල්ලි දාලා නැ. කොටින්ම එයාර්පොට් එකකටවත් ඩික්ලෙයාර් කලේ නැ සල්ලි.. අතේ අරන් ආවේ අන්ඩර් 10000 ඉතින් ඩික්ලෙයාර් කරන්න ඔනත් නැ.. දුන්න කෙනෙකුත් නැ ගත්ත කෙනෙකුත් නැ..
     
    උබ හරි වෙන්න පුලුවන් මචන්.. මගේ දක්ශතාවය නෙමෙයි මෙතන තියෙන්නේ. මම අල්ලගත්ත පුද්ගලයා බඩු ගැහුවට මේ කාරනේදි පොඩි එකෙක් වගේ. ඒ නිසයි උබ ඔය කියන කාරනා මත මාව අහු නොවුනේ.. මූ ගේම්කාරයෙක් උනානම් මම අහුවෙන්නේ ජා එලදිමයි, දෙක ගහලා හිගන කොලුවගෙන් ඇහුවනම්. ඌට බයික් එකේ නම්බර් එක හරි මතක තියෙන්න ගියා. කැමරා එක ගැන නම් අවන්කව මම කල විදියයි කිව්වේ. පින් හොල් කැමරා මට මතක් උනේ නැ. කැමරා එක ඔන් වෙලා තිබ්බේ 2.40 ඉදන් පැය දෙකක් විතර. කොහොමහරි පහුවෙනිදා කෙල්ල ෆොන් එක ගන්නකොට ෆොන් එක ඔෆ්. සම්පූර්න 16GB කාඩ් එක පිරෙන්න රෙක්වෙලා තිබ්බා. මම හිතන්නේ විනාඩි 40 විතර විඩියො තියෙන්න ඇති. කාමරෙන් යන එවා තිබ්බේ නැ. උබ කිව්වා වගේ ෆොන් එක ඔෆ් වෙන්න ඇති රත්වෙලා

    මට මේක කියපන්කෝ..කැමරා එක STOP කරේ කව්ද එතකොට?? උබ කාමරේට ආයෙත් ගියෙත් නෑලූ..කැමරා එක ඔන් වෙලා තිබ්බේ පැය 2 ලූ..අනික ස්ටොප් කරන්නේ නැතුව ෆෝන් එක ඔටෝ ඕෆ් උනොත් ඒ රෙකෝඩින් සේව් වෙනවාද..?අනික විනාඩි 40 වීඩියෝ එහෙකට කොහොමද 16 ජීබී ෆුල් වෙන්නේ?? ඒ ඇරත් පැය 2ට 16 ජීබී ෆුල් වෙන්න නම් ෆෝන් එක 13MP වලින් වත් රෙකෝඩ් වෙලා තියෙන්න ඕනේ..සැම්සුන් නම් එක්කෝ S4 එකක් හරි S5 එකක් හරි වෙන්න ඕනේ..ඒ වගේ ෆෝන් එකක් ඇදක් ෆෝකස් වෙන්න රූම් එහෙක හන්ගන්න අමාරුයි නේ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උඹ ඕක වීඩියෝ කරපු ෆෝන් එකේ මොඩල් එක මොකක්ද බන්.
    පැය ගානක් කොලටියට රෙකෝඩ් වෙන.
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මේක ඇත්තටම වෙච්ච දෙයක් නෙමෙයි .මූ මේක ප්ලෑන් කරල තියන කතාවක් .ඉස්සරහදි කරන්න හදන එකක් .ඒකෙ අඩුපාඩු හොයනව දැන් .
    මට ආයේ මතක් වෙන්නේ එලකිරි පෲෆ් ඉල්ලන සීන් එක.. මේක ඇත්තක් කියලා ඔප්පු කරන්න වෙන්නේ මම හිරේ ගිහින් තමයි.. වෙන විදියක් නැ බොස්..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    මට මේක කියපන්කෝ..කැමරා එක STOP කරේ කව්ද එතකොට?? උබ කාමරේට ආයෙත් ගියෙත් නෑලූ..කැමරා එක ඔන් වෙලා තිබ්බේ පැය 2 ලූ..අනික ස්ටොප් කරන්නේ නැතුව ෆෝන් එක ඔටෝ ඕෆ් උනොත් ඒ රෙකෝඩින් සේව් වෙනවාද..?අනික විනාඩි 40 වීඩියෝ එහෙකට කොහොමද 16 ජීබී ෆුල් වෙන්නේ?? ඒ ඇරත් පැය 2ට 16 ජීබී ෆුල් වෙන්න නම් ෆෝන් එක 13MP වලින් වත් රෙකෝඩ් වෙලා තියෙන්න ඕනේ..සැම්සුන් නම් එක්කෝ S4 එකක් හරි S5 එකක් හරි වෙන්න ඕනේ..ඒ වගේ ෆෝන් එකක් ඇදක් ෆෝකස් වෙන්න රූම් එහෙක හන්ගන්න අමාරුයි නේ

    තව ටිකයි. ලිං ගැට්ටේ ඉන්නේ :lol:
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    උඹ ඕක වීඩියෝ කරපු ෆෝන් එකේ මොඩල් එක මොකක්ද බන්.
    පැය ගානක් කොලටියට රෙකෝඩ් වෙන.
    පැය ගානක් රෙක්ඩ් උනේ නැ මචන්. ඔන් වෙන්න දැම්මේ 2.40ට ඊට ඉදන් 5 වෙනකන් තිබ්බනම් ඇති. නමුත් එච්චර් තිබ්බේ නැ, කාඩ් එක ෆුල් වෙන්න රෙක්වෙලා තිබ්බා විනාඩි 40ක් විතර. ෆොන් එක මචන් ගැලක්සි ග්‍රැන්ඩ් 2 එකක්.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Wake up dude..It's all about nice dream

    You scripted it nicely. Nice plot machan.
    දැන් කෙල්ල උබව දන්නවනේ අරුත් කෙල්ල දන්නවා වැඩේ ලේසි..

    එක නෙමේ මේකෙන් වැඩ කරන හැටි කියපන්...receive-a-sms.com
     
    පැය ගානක් රෙක්ඩ් උනේ නැ මචන්. ඔන් වෙන්න දැම්මේ 2.40ට ඊට ඉදන් 5 වෙනකන් තිබ්බනම් ඇති. නමුත් එච්චර් තිබ්බේ නැ, කාඩ් එක ෆුල් වෙන්න රෙක්වෙලා තිබ්බා විනාඩි 40ක් විතර. ෆොන් එක මචන් ගැලක්සි ග්‍රැන්ඩ් 2 එකක්.

    හිකිස්..හැමිනෙනවා..යකෝ ග්‍රෑන්ඩ් එකේ කොහෙද වි.40 16ජීබී ෆුල් වෙන්නේ ෆක තමා..අනික ඒ පත සයිස් ෆෝන් එක
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මට මේක කියපන්කෝ..කැමරා එක STOP කරේ කව්ද එතකොට?? උබ කාමරේට ආයෙත් ගියෙත් නෑලූ..කැමරා එක ඔන් වෙලා තිබ්බේ පැය 2 ලූ..අනික ස්ටොප් කරන්නේ නැතුව ෆෝන් එක ඔටෝ ඕෆ් උනොත් ඒ රෙකෝඩින් සේව් වෙනවාද..?අනික විනාඩි 40 වීඩියෝ එහෙකට කොහොමද 16 ජීබී ෆුල් වෙන්නේ?? ඒ ඇරත් පැය 2ට 16 ජීබී ෆුල් වෙන්න නම් ෆෝන් එක 13MP වලින් වත් රෙකෝඩ් වෙලා තියෙන්න ඕනේ..සැම්සුන් නම් එක්කෝ S4 එකක් හරි S5 එකක් හරි වෙන්න ඕනේ..ඒ වගේ ෆෝන් එකක් ඇදක් ෆෝකස් වෙන්න රූම් එහෙක හන්ගන්න අමාරුයි නේ
    කැමරා එක ස්ටොප් කලේ නැ මචන්. පහුවෙනිදා දවල් තමා කැම් එක ගත්තේ. රූම් එකේ රැ කවුරුත් ඉදලා නැ. කැමර එක පහුවෙනිදා උදේ ගද්දි ඔෆ් වෙලා තිබ්බේ. 16GB කාඩ් එකක් තිබ්බේ 1080p රෙකොඩ් දැම්මෙ විනඩි 40ක් විතර තිබ්බ විඩියො. මම හිතන්නේ කැම් එක රත් වෙලා ඔෆ් වෙන්න ඇත්තේ. චාර්ජරේට ගහලා තිබ්බේ. රැ කවුරුහරි හිටියනම් ෆොන් එක දකින්න තිබ්බා එලිය වැටෙනකොට
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    Wake up dude..It's all about nice dream

    You scripted it nicely. Nice plot machan.
    දැන් කෙල්ල උබව දන්නවනේ අරුත් කෙල්ල දන්නවා වැඩේ ලේසි..

    එක නෙමේ මේකෙන් වැඩ කරන හැටි කියපන්...receive-a-sms.com

    උබේ නුම්බෙර් එක වෙනුවට ඔකේ නුම්බෙර් එකක් දාපන් :D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පැය ගානක් රෙක්ඩ් උනේ නැ මචන්. ඔන් වෙන්න දැම්මේ 2.40ට ඊට ඉදන් 5 වෙනකන් තිබ්බනම් ඇති. නමුත් එච්චර් තිබ්බේ නැ, කාඩ් එක ෆුල් වෙන්න රෙක්වෙලා තිබ්බා විනාඩි 40ක් විතර. ෆොන් එක මචන් ගැලක්සි ග්‍රැන්ඩ් 2 එකක්.

    සැම්සුන්ග් ෆෝන් රී ස්ටාට් වෙනව නෙහ් හීට් උනාම? :eek::eek::eek: