2TB thama ne man danna tharamin. Thibbath oya ganata denna be. Sure fake. Original capacity eka ne.
Data copy karanna ona ne. Chuti soft ekak thiyenawa capacity check karana. Name eka mathaka ne Google karala balapan. Okkoma details tika denawa.
hambuna machan search ekak daala tool kali 3k 4k set una pen ekak illan chek karala balanna oona ugen.

uba kohenda gatte mata poddak set karannaගන්න එපා මචං මමත් 1TB Pen drives 10ක් ගෙනාවා විකුණන්න කියලා. ඒත් ඒ හැම එකම ස්ලෝ මාර විදියට..(USB 2.0) මම විකුණන්න හැදුවේ 4750ට එකක්,, නමුත් වික්කේ නෑ... බාල බඩුවක් විකුණලා රෙපියුටේෂන් නැති කරගන්නවට වඩා පාඩුව විඳගන්න එක හොඳයි කියලා හිතුනා..
capacity එක නම් 995 GB තියෙනවා full
ගන්න එපා මචං මමත් 1TB Pen drives 10ක් ගෙනාවා විකුණන්න කියලා. ඒත් ඒ හැම එකම ස්ලෝ මාර විදියට..(USB 2.0) මම විකුණන්න හැදුවේ 4750ට එකක්,, නමුත් වික්කේ නෑ... බාල බඩුවක් විකුණලා රෙපියුටේෂන් නැති කරගන්නවට වඩා පාඩුව විඳගන්න එක හොඳයි කියලා හිතුනා..
capacity එක නම් 995 GB තියෙනවා full
16 walata eha pen therumk naha..
potable hard ekk ganna.
owa walin wada ganna bahA..

oowa ganna epaa yakoo. fake huttawal