Sri Lanka war pics(කුරිරු යුද්ධය.)
අවුරුදු 30ට වැඩි කාලයක් පැවති කොටි ත්‍රස්ථවාදය
නිසා අපේ කුඩා රටට අහිමි වු දේ බොහොමයි.මිනිස් ජිවිත ලක්ෂ ගණනක්,රටේ වටිනා ස්ථාන,රටේ මුදල් විශාල වශයෙන් නාස්ති වුනා.
මෙම කුරිරු යුද්ධය නිසා අපේ රටේ අධය්‍යපනය,සංවර්ධනය,
ජන ජිවිතය ක්‍රම ක්‍රමයේන් අඩාල වන්නට වීය.පාරට...