1. ElaBaba

    ඡන්දෙන් පස්සෙ උඹලගේ ආස දේවල්.....

    ඡන්දෙන් පස්සෙ, අපේ රටේ උඹල දකින්න කැමති - අහන්න කැමති දේවල්, හාස්‍යජනක හෝ නැති දේවල් දාපල්ල..... මම නම්...... 1. හඩ්සන් සමරසිංහ උදේ 7ට ගුවන් විදුලියෙ කරන 'දසදෙසින් හත' වැඩසටහන ඇසීම.... :giggle::LOL:
  2. ElaBaba

    සෑමදේම නිමවිය හැක නිමේශයක.... සේනක බටගොඩ.. ☹☹

    ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 66 වන වියේ පසු විය. ‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘හීනවලට පණක් තිබෙනවා’, ‘හොඳ ම දේ’ හා ‘සැනසෙන්නම්’ යන ගීතයන් සේනක බටගොඩගේ නිර්මාණ වේ. දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙකු ද වූ ඔහුට පළමු වෘතාන්ත චිත්‍රපට පසුබිම්...
  3. ElaBaba

    නැවතත් රට රනිල්ට..... 💪 💪... හො.ම.ත.ග.යු... ❤️❤️

    ජනාධිපති කාර්ය මණ්ඩලයේ විවිධ උපදේශක, අධ්‍යක්ෂ ආදී පත්වීම් ලබා දී මහජනතාවගෙන් වැටුප් ලබන්නන්ගේ ලේඛනය ජනාධිපති උපදේශකයෝ සහ විශේෂ සහායකයෝ 1. අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක - විමධ්‍යගත පරිපාලන, 2. රුවන් විජේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණ විපර්යාස, 3. ආර්. එච්. එස්. සමරතුංග...
  4. ElaBaba

    ෆවුසිට සිරදඬුවම්... වැඩක් නෑ.. අත්හිටවූ...

    හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (27) නියෝග කළේය. Sri Lanka Latest News ඒ. එච්. එම් ෆවුසි මහතා වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය...
  5. ElaBaba

    වසන්ත සමගින් හිනැහෙමු.......😁😁😁

    විනාඩි ඒකහමාරම බලපියව්....
  6. ElaBaba

    මිනිමරු JVPය - කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි...

    සාදු බලාගන්ඩ. රතු ආණ්ඩුවක් හදපු ගමං, ඔහේලව කුඹුරට දානව කිව්ව... :shocked::shocked:
  7. ElaBaba

    නිමල් සිරිපාල මෙසේ කියයි.....

    අපි මේ සන්ධානය හැදුවේ පවුලක් රකින්ඩ, කුමාරයෙක් රකින්ඩ නෙවෙයි... :angry::angry: ලංකා දේශපාලනයේ තියෙන පවුල් දේශපාලන පිළිලය අවසන් කළ යුතුමයි... :angry::angry: පවුල් දේශපාලනය තුළින් ශ්‍රීලංකාවේ ආර්ථිකයට වෙච්ච හානිය, ශ්‍රී ලංකා දේශපාලන ව්‍යාපාරයට වෙච්ච හානිය කියලා නිම කරන්නට බෑ...
  8. ElaBaba

    පරණ පොටෝ ටිකක්.....

    මේව දකිද්දි උඹලව මතක් වුණා... උඹලත් මේ වගේ පොටෝ දැක්කොත් මේ නූලෙම දාපල්ලා...
  9. ElaBaba

    කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ට අයත්....

    කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ට අයත් රු.මිලියන 97ක ගිණුම් සහ රක්ෂණ ඔප්පු අත්හිටුවයි... හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන් පිරිසකට අයත් රුපියල් මිලියන 97 කට අධික බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා. ඒ අල්ලස් කොමිසම කළ කරුණු...
  10. ElaBaba

    සුබ ආරංචියක්.........!

    සජබෙ මන්ත්‍රීන් 19කට ආණ්ඩුව දැනටමත් කෝටි 120 ක් දීලා: තව 4ක් පෝලිමේ ඉන්නවා.... මව්බිම පුවත්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සංවර්ධන කටයුතු සඳහා මේ වන විට ලබාදී ඇතැයි ‘ඉරිදා මව්බිම’ අනාවරණය කරගෙන ඇත. තවද තවත් මන්ත්‍රීවරුන් සිවුදෙනෙකුට රුපියල් කෝටි 17ක් ලබාදීමේ පොරොත්තු ලේඛනයක් ද ඇති...
  11. ElaBaba

    ඔබ දන්නවාද... ? රට ගියොත් වාහනය ලංකාවේ පදින්න බෑ...

    ඔබ දැනගත යුතුම අලුත්ම නීති මෙන්න... අයිතිකරු විදෙස්ගත වී නම් - මාස 2කට පසු වාහනයේ අයිතිය මෝ. ර. ප්‍ර. කොමසාරිස් කාර්යාලයෙන්, දෙවැන්නාට තාවකාලික පැවරීමක් විය යුතුය..... පොලිසියෙන් පරික්ෂා කරන විට වීඩියෝ කළ හැකිද..?
  12. ElaBaba

    54 වන සංවත්සරය සැමරුවාද...❤️❤️....??

    R e p o s t ද නොදනී........ පාර්ලිමේන්තුවට තේරී පත්වී වසර 54 යි...... 1970 මැයි 27 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස බෙලිඅත්ත අසුනින් වැඩි ඡන්ද 6626කින්ද, වාසුදේව නානායක්කාර මහතා ලංකා සමසමාජ පක්ෂයෙන් කිරිඇල්ල...
  13. ElaBaba

    අහල බැලුවම මේ තම්බියා, බොරු.....

    නෙමේ කියන්නෙ විනාඩි 6ක් විතර....... :love::love: දැන්වත් තෝරා ගැනීමට නියමිත පාලකයො ගැන හිතන්න..... :yes::yes: Repost ද දන්නෙ නෑ...
  14. ElaBaba

    ගෑණු නේ.....😁😁😁

  15. ElaBaba

    සම්පත් බැංකු කොටස් + Indra Treaders

    ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හා ආයෝජකයෙකුවන Indra Traders හිමිකරු ඉන්ද්‍රා සිල්වා විසින් 2024/04/10 දිනයේදී සම්පත් බැංකුවේ කොටස් 1.2%ක ප්‍රමාණයක් රුපියල් බිලියන 1.2කට මිලදී ගත් බව වාර්තා වේ. 2023 දෙසැම්බර් 31 වන විට ඉන්ද්‍රා සිල්වා හට සම්පත් බැංකුවේ සමස්ත කොටස්වලින් 8.2%ක...
  16. ElaBaba

    මෙෙන්ද මාත්තෙයලගෙ ගෙදර ගියා....♥♥♥

    භෝජන සංග්‍රය _________________ උදේ පාන්දරම නොදන්නා නම්බර් එකකින් කෝල් එකක් ආවා.අනිවාර්යයෙන්ම ඉන්ෂුවරන්ස් කම්පැණි එකකින් කියලා හිතාගෙන ආන්ස්වර් කලාම ඉතාම රළු හඬකින් මේ සුරාජ් පුතාද කියලා ඇහුවා.ඒ හඬ අඳුනගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.ඔව්.... සුනාමි ආධාර වලින් රට ගොඩ නගලා, මර බිය නැති කරපු මම පණ...
  17. ElaBaba

    මිග් යානා ගනුදෙනුවේ මුල් ගිවිසුම අතුරුදන්..

    ඩොලර් මිලියන 15 ක වටිනාකමකින් යුතු මිග් යානා ගනුදෙනුවට අදාල රාජ්‍යයන් දෙකක් අතර අත්සන් තබන ලද ගිවිසුමක මුල් පිටපත මේ වන විට අස්ථානගත වී ඇති බව අනාවරණය වී තිබේ. ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වූ නඩුව කැදවූ අවස්ථාවේ දී, නීතීඥ මෛත්‍රී ගුණරත්න, කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ...
  18. ElaBaba

    තේ 🍵🍵🍵

    තේ ගැන නොදත් දේ....

    No contents