මචන්ල, පාස්පෝට් එක අළුතෙන් ගන්න ඔන්ලයින් ඩේට් එකක් බුක් කරන්න ගේමක් දුන්න, රෑ 12ට දවස් 4ක් ට්රයි කලා. ඒත ෆ්රී ටයිම් ස්ලොට් නෑ.. දැන් නම් ඒ ඩේටා බේස් එක අප්ඩේට් වෙන්නෙත් නෑද මන්දා... ලගදි ගත්ත කෙනෙක් ඉන්නවද? ගියොත් හදා ගන්න පුලුවන් වෙයිද.. වන්ඩේ හරි නෝමල් හරි අවුලක් නෑ.. නුවර, කුරුනෑගල ...