පාස්පෝට් එක අලුතෙන් ගන්න

blackheart

Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    මචන්ල, පාස්පෝට් එක අළුතෙන් ගන්න ඔන්ලයින් ඩේට් එකක් බුක් කරන්න ගේමක් දුන්න, රෑ 12ට දවස් 4ක් ට්‍රයි කලා. ඒත ෆ්‍රී ටයිම් ස්ලොට් නෑ.. දැන් නම් ඒ ඩේටා බේස් එක අප්ඩේට් වෙන්නෙත් නෑද මන්දා... ලගදි ගත්ත කෙනෙක් ඉන්නවද? ගියොත් හදා ගන්න පුලුවන් වෙයිද.. වන්ඩේ හරි නෝමල් හරි අවුලක් නෑ.. නුවර, කුරුනෑගල , වවුනියා, කොහෙ උනත් කමක් නෑ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    ඇයි හදිසියේ හදන්නේ. Requirement එකක් තියනවද?
     
    • Like
    Reactions: blackheart

    එහෙම ලොකු හදිසිසියක් නැ බන් කෝකටත් කියලා හදලා තියාගන්න බැලුවෙ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    එහෙම ලොකු හදිසිසියක් නැ බන් කෝකටත් කියලා හදලා තියාගන්න බැලුවෙ
    Urgent සීන් එකක් තියේ නම් වෙනම පොලිමක් තියනවා හේතුව පැහැදිලි කරලා oneday ගන්න පුලුවන්
     
    • Like
    Reactions: blackheart

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    Lakepankawe thawama passport case ekata solution diganna bari hingana anduwa rata godadai kiyala thopi hithanawa nam, eka hinayak lol
     
    • Like
    Reactions: blackheart

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මචන්ල, පාස්පෝට් එක අළුතෙන් ගන්න ඔන්ලයින් ඩේට් එකක් බුක් කරන්න ගේමක් දුන්න, රෑ 12ට දවස් 4ක් ට්‍රයි කලා. ඒත ෆ්‍රී ටයිම් ස්ලොට් නෑ.. දැන් නම් ඒ ඩේටා බේස් එක අප්ඩේට් වෙන්නෙත් නෑද මන්දා... ලගදි ගත්ත කෙනෙක් ඉන්නවද? ගියොත් හදා ගන්න පුලුවන් වෙයිද.. වන්ඩේ හරි නෝමල් හරි අවුලක් නෑ.. නුවර, කුරුනෑගල , වවුනියා, කොහෙ උනත් කමක් නෑ
    appointment nethuwanam gihin hadanna wenne ne bn, hadisiyak neththam set wena lagama date eka daganna,

    emergency queue ekata yanna puluwan valid reason ekak tiyenawanam, ehema neththam ethana inna kakko e polimata dala denawa wedipuira tawa 20 k aran 🤮
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    appointment nethuwanam gihin hadanna wenne ne bn, hadisiyak neththam set wena lagama date eka daganna,

    emergency queue ekata yanna puluwan valid reason ekak tiyenawanam, ehema neththam ethana inna kakko e polimata dala denawa wedipuira tawa 20 k aran 🤮
    20k අරන් වන්ඩේ සර්විස් වල පෝලිමටත් දාල දෙනවා.. මට පොරක් සෙට් උනා ඌ 20ක් දීලා දාපු ටයිම් ස්ලොට් එක, මට ඔන්ලයින් බුකින් දාන්න බැරි උනා රෑ 12.00.04බුකින් දාලත්

    Lakepankawe thawama passport case ekata solution diganna bari hingana anduwa rata godadai kiyala thopi hithanawa nam, eka hinayak lol
    අනිවා.. හොද කඩයක්..
    ------ Post added on Apr 23, 2023 at 8:47 PM

    Urgent සීන් එකක් තියේ නම් වෙනම පොලිමක් තියනවා හේතුව පැහැදිලි කරලා oneday ගන්න පුලුවන්
    එහෙම චාන්ස් එකක් තියෙනවනම් හිදයි.. මට මේ අවුරුද්ද ඇතුලෙ වගේ හදා ගන්න බැලුවෙ
    ------ Post added on Apr 23, 2023 at 8:48 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    20k අරන් වන්ඩේ සර්විස් වල පෝලිමටත් දාල දෙනවා.. මට පොරක් සෙට් උනා ඌ 20ක් දීලා දාපු ටයිම් ස්ලොට් එක, මට ඔන්ලයින් බුකින් දාන්න බැරි උනා රෑ 12.00.04බුකින් දාලත්

    අනිවා.. හොද කඩයක්..
    ------ Post added on Apr 23, 2023 at 8:47 PM

    එහෙම චාන්ස් එකක් තියෙනවනම් හිදයි.. මට මේ අවුරුද්ද ඇතුලෙ වගේ හදා ගන්න බැලුවෙ
    ------ Post added on Apr 23, 2023 at 8:48 PM
    one day තමයි බං, නැත්තම් කොහොමත් useless
     
    • Like
    Reactions: blackheart