මස්සමෙව්වාට කියන්නෙ මස්ස නේද. දැන් නම් මාකට් එකේ හදපු එව්වාලු තියෙන්නෙ. අපේ ඉඩමෙ පස් හාරනකොට original එකක් හම්බුනා.
අවුරුදු 600-700 ක් විතර පරණ කාසි මන් හිතන්නෙ මේවා.
Thread closedඅහුවුනාට පස්සේ ඊලග දවසේ පත්තරෙ ගානහරියටම යනවා
මෙන්න මු එළකිරියේ නිදන් ගොඩදාන්න ගිහින් පුකේ ඇරගෙන පැනලා ගියා.. මු නම් දන්නවා ඇති..මිල එහෙම තීරණය කරග්න්නේ කොහොම්ද වටිනාකම්?

නිදන් වල ඉන්නවා කියන බහිරවයො ගැන උබලට විශ්වාසයක් තියෙනවද? බිලිපූජා මන්තර කියන්නෙ නැතිව ඕවා ගොඩගන්න බෑ කියලද කියන්නෙ උ7බලා?
මටන්ම් ඕවා ගැන සත පහක විශ්වසයක් නෑ. ඕවා ගැන අත්දැකීම් තියෙනවන්ම් දාපල්ලා බලන්න
අපේ ආච්චිගෙ පරණ නිල් බෝතල් අස්සෙ මේවා 20ක් විතර තිබලා හම්බුනා. මේවා වටිනවද බංcoins නම් මට කියන්න මම ගන්නවා
![]()

හැබැයි උබේ ඉඩමේ මුල්ලක නිකම් හැදුන ගංජා ගහක් අහු උනොත් ඒක උබේ..ඕවා අයිති රජයට බන්. උබේ ඉඩම උනාට කරන්න දෙයක් නෑ.
ita passe un ekata shot ek dila un wikunagannawa nedනිධානයක් කියන්නෙ පුරාවස්තුවක්. තමන්ගෙ දෙයක් නෙමෙයි ග. තමන්ගෙ නොවන දෙයක් විකුණන්න බෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කෝල් කරන්න.
tahudu menna minissuහැබැයි උබේ ඉඩමේ මුල්ලක නිකම් හැදුන ගංජා ගහක් අහු උනොත් ඒක උබේ..![]()
ඒක අපිට අදාල නෑ. තමන් හරි දේ කලානම් එච්චරයිita passe un ekata shot ek dila un wikunagannawa ned
එක ගහකට කේස් ද බන්.වත්ත කොනේ පැලයක් තියනවා දැක්කෙ නෑ වගේ ඉන්නෙ අපි.හැබැයි උබේ ඉඩමේ මුල්ලක නිකම් හැදුන ගංජා ගහක් අහු උනොත් ඒක උබේ..![]()
පුරා විද්‍යා නොවන භූමි වලට කැනීම් බලපත්‍ර දෙනවද බන්නිධන් කියලා ගන්න දේවල් විකුනන්න පුළුවන් නිත්‍යානුකුලවම.
ප්‍රධානම කොන්දේසි දෙක තමයි පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියකින් ලබා නොගත් එකක් වීම සහ වලංගු කැනීම් බලපත්‍රයක් සහිතව මේවා ගැනීම.
ඒ ඇරෙන්න මේවා විකුනන්න බැහැ කියන ඔක්කොම දේවල් බොරු කතා. පොලිසියත් හරියට නිතිය දන්නේ නැහැ වෙලාවකට.

ඔව්. පුරාවිද්‍යා භුමි නං තමයි දෙන්නේ නැත්තේ සාමාන්‍ය මිනිසුන්ට.පුරා විද්‍යා නොවන භූමි වලට කැනීම් බලපත්‍ර දෙනවද බන්![]()
නිධන් කියලා ගන්න දේවල් විකුනන්න පුළුවන් නිත්‍යානුකුලවම.
ප්‍රධානම කොන්දේසි දෙක තමයි පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියකින් ලබා නොගත් එකක් වීම සහ වලංගු කැනීම් බලපත්‍රයක් සහිතව මේවා ගැනීම.
ඒ ඇරෙන්න මේවා විකුනන්න බැහැ කියන ඔක්කොම දේවල් බොරු කතා. පොලිසියත් හරියට නිතිය දන්නේ නැහැ වෙලාවකට.
boru noda idapan ban,, aru ubata PM karala wistare kiyai kiyalane oka damme?