නිකන්ම ID එකයි Ebay Shipment Details අරන් ගියහම හරිද ? තැපැල් ස්ථානාදිපති ගෙන් අත්සන් කරගන්න ඕනද ?
නෑ බන්...මම ඕන තරම් දාලා තියෙනව. මේක Ebay එකෙන් දැම්මේ. දැම්ම අනිත් එව්වා DHL Through Clear කරලා ගෙදරට අවා. මේකත් අවේ DHL Through. නමුත් මෙහෙම ලියුමක් ඇවිල්ල. මේක සල්ලි ගෙවල Ship කරගත්තේ...