1. සනෝජ්_තරංග

    මේ ගෙදරට කීයක් විතර යයිද

    ඉඩම නැතුව ලක්ෂ ලක්ෂ 150 වගේ බැරිද ?
  2. සනෝජ්_තරංග

    Prado 150 TX Colour

    Photo නැද්ද
  3. සනෝජ්_තරංග

    Prado 150 TX Colour

    මට සෙට් වෙන්නේ නෑ කැබ්. අනික GR Sport Interior මෙලෝ රහක් නෑ
  4. සනෝජ්_තරංග

    Prado 150 TX Colour

    Attention එකත් ඕන. එත් ගොඩක් අය කැමති නැත්තම් විකුනන්න ගියහම අමාරුයි නේ
  5. සනෝජ්_තරංග

    Prado 150 TX Colour

    රියසෙවන එකේ තියෙන එව්වා එහෙම විකිණෙනවා අඩුයි වගේ. ගාන අඩු වුනොත් මෙච්චර ගානක් දීල. Benz E300 එහෙම කොහොමද ? විකුණගන්න එහෙම අමාරුද පස්සේ ? https://ikman.lk/en/ad/mercedes-benz-e300-amg-premium-plus-2018-for-sale-colombo-5
  6. සනෝජ්_තරංග

    Prado 150 TX Colour

    මම නම් ලක්ෂ 300-375 වගේ Range එකේ බලන්නේ. 2015 වගේ. මිල තව අඩු වෙයිද ?
  7. සනෝජ්_තරංග

    Prado 150 TX Colour

    Ehemada ? Hm
  8. සනෝජ්_තරංග

    Prado 150 TX Colour

    නිකමට අහන්නේ. මේ දෙකෙන් හොඳ මොන පාටද ? 1. 2.
  9. සනෝජ්_තරංග

    ඉඩමක් විකුණන කොට, ඒකේ වටිනාකම හොයා ගන්නේ කොහොමද?

    නිකන් වටෙන් අහල බලහන් මිල කොහොමද කියලා ඔය හරියේ. නිකන් උබ ඔය හරියෙන් ඉඩමක් හොයනවා වගේ. ඉල්ලන වැඩිම ගානට දිලා දාහන්. Broker ලට කියහන්. අල්ලපු ඉඩමේ අයට කියජන්
  10. සනෝජ්_තරංග

    Best investments?

    Is This True ???
  11. සනෝජ්_තරංග

    ඉඩම් ගන්න විදියක්

    ඉඩම් කියන එව්වා අවුරුද්දෙන් අවුරුද්ද ගනන් යන්නේ නැහැ. ප්‍රයොජනයක් ගන්නේ නැත්තම් ඉඩමක් ගන්න එපා නිකන් හිස්ව තියන්න. ඒ සල්ලි වලින් කෙටි කාලින සල්ලි එන දෙයක් කරන්න. PrimeLands ලාගේ ඉඩම් හොඳයි ඉතින්. ප්‍රදාන පාරක් අයිනට වෙන්න ගන්න. උන් ඇතුලේ පාරවල් පවා Carpet කරලා තියෙන්නේ
  12. සනෝජ්_තරංග

    CRIB Report එකක් ගත්තා

    https://myreport.crib.lk/sign-in/ මෙන්න මේකේ Register වුනහම සල්ලි බැඳපු ගමන් Crib Report එක Download වෙනවා. මේක තමා Official Site එක.
  13. සනෝජ්_තරංග

    CRIB Report එකක් ගත්තා

    Crib එකේ Register වුනහම ඒ වෙලාවෙම හම්බවෙනවා
  14. සනෝජ්_තරංග

    මචන්ලා මේ දවස් වල රටේ මිනිස්සුන්ට ආර්ථික අතින් ගොඩක් අමාරුයි ද ?

    උබ වැඩක් ගන්න කලින් 50% Payment Cash Advance එකක් ගනින්. එහෙම බැහැ කිව්වොත් වැඩ කරන්න එපා

    No contents