මට Montero v75 එකක් ගන්න අදහසක් තියෙනවා. අරගෙන diesel කරන්න තමා බලාපොරොත්තුව.
මටදැනගන්න ඕනේ,
1.මේ වැඩේ සාර්ථකද?
2.මොන්ටෙරෝ එකේම 2.8 engine එක මේකට තියන්න පුලුවන්ද? (v76 එකේ engine එක)
3.මේකෙදි කරන්න තියෙන modification මොනවද?
4.කියක් විතර යයිද? (convert කරපුව 55-65 අතර විකුනන්න තියෙනවා)
5.මේ වැඩේ හරියන්නෑ කියල හිතෙනවනම් මේ ගානට ගන්න පුළුවන් හොඳම 7 seated diesel SUV මොනවද තියෙන්නේ.?
ඔන්න ප්‍රශ්න පත්තරයක්ම තියෙනවා.
වාහන ගැන දන්න අය පොඩි විස්තර ටිකක් දෙන්නකෝ. නැත්තම් bump එකක්වත් දාන්න.