මචන්ලා මට එළකිරියේ ඉන්න වෙබ් ඩිවෙලපර්ස්ලාගෙන් පොඩි සපොර්ට් එකක් ඕනේ. මට ඕනේ shopping cart එකක් තියෙන website එකක් හදාගන්න. මේක හදන්නේ ලංකාවේ අයට. Computer items තමයි sell කරන්න ඉන්නේ. මට දැනගන්න ඕනේ,
01. Free ගන්න තියෙන හොඳ shopping cart මොනවද?
02. Bank එකකින් payment gateway එකක් ගන්නවානම් හොඳම බැංකුව මොකක්ද සහ bank charges කියක් විතර යයිද?
03. Bank එකක් සම්බන්ද කරගන්නේ නැතුව කරනවානම් ලංකාවේ payment gateway එකක් විදිහට use කරන්න පුලවන් සාර්ථකම ක්‍රමේ මොකක්ද?
04. මේකට ssl certificate
ගන්න ඕනෙද? මිල? ගන්න හොද තැන්?
දන්න කට්ටිය පොඩි සපෝර්ට් එකක් දෙන්න. දන්නැති අයත් bump එකක් වත් දාලයන්න.

(දැනට, පස්සේ තිබුනොත් අහන්නම්.