අවුලක් මචං, අදහසක් දිහවූ
:dull: මේකයි මචං සීන් එක, මම degreeඑක අරන් දැනට අවුරුද්දක් විතර වෙනවා, ඒ දවස්වල ඉදන් office වල වැඩට නොයා ගෙදර ඉදන් ජොබක් කරන්න තමයි idea එක තිබුනේ, යාළුවො සෙට් එකක් එක්ක සෙට් වෙලා ගෙදර ඉදන් freelancing තමා කරේ, ලොකුම හේතුව වුනේ office job කර කර IELTS 7.0 achieve කරන්න...