පොඩි පොඩි ටූල්ස්
පොඩි ටූල් එකක් සෙට් වුනා, මේක අනිවා උබල හැමෝටමත් වෙන සීන් එකක් නිසයි කිරියෙ දාන්න හිතුනේ, පොඩි බඩ්ඩක් වුනාට ගොඩක් වෙලාවට ඕන වෙන ටූල් එකක්. :yes: හිතහන් මොකක් හරි file එකක්/folder එකක් delete කරන්න යනව හදිස්සියට, :baffled: එතකොට එක පාරටම error එකක් එනවා file in use - delete...