නිරාශා - Past - Present - Future -

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ;) යාලෝස්ස්....... :D අලුතෙන් ලස්සන කතාවක් ඇවිත් නේද? :love: උබල බැලුවද මේක?? මටනම් මාරටම හිතට වැදුනා බන්.. මේකෙ ඉන්නව ගිටාර් එක playකර කර සිංදු practice කරන couple එකක් :) ඒකෙ කෙල්ල හිනාවෙද්දි හරි ලස්සනයි බන් :D:love: මේක shoot කරල තියෙන්නෙ Ausi වල නිසා හෙනම ආසාවෙන් බැලුව.. අපේ ගෙදර Tv බැලිල්ල අඩු නිසා මේක අද දැක්කෙ බන් youtube එකේ මේකෙ Theme song එක සෙට් වෙලා නිකමට බැලුවෙ :love: තවම Episodes 11යි ඇවිත් තියෙන්නෙ ඒ පාර මුල ඉදන් ඔක්කොම ටික බලල දැම්මා :D ඉන්න සෙට් එකත් ශේප්.. රටත් පට්ටම ලස්සනයි storyයත් හොදයි :yes: :love: බලපු නැති බොක්කල ටික කැමතිනම් බලන්න ;) දිගටම මේක Updateකරන්නම්.. හැමොටම ජය වේවා..! ;)

    Nirasha | Episode 01 |


    Nirasha | Episode 02 |


    Nirasha | Episode 03 |


    Nirasha | Episode 04 |


    Nirasha | Episode 05 |


    Nirasha | Episode 06 |


    Nirasha | Episode 07 |


    Nirasha | Episode 08 |


    Nirasha | Episode 09 |


    Nirasha | Episode 10 |


    Nirasha | Episode 11 |


     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    ලංකාවෙ දැන් හොද සින්දු, හොද කතා හැදෙන්න අරන්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    e kella Janitha Perera. Visakhian kenek
    https://www.instagram.com/janithanperera/
    :D:love: අඩේ පට්ට බ්‍රෝ..!ජය..!

    edward jayakody ge putha neda bn e
    :yes::yes: ඔවු මචන්. චන්දීප ජයකොඩි.. එයා තමා

    ලංකාවෙ දැන් හොද සින්දු, හොද කතා හැදෙන්න අරන්

    ;);):yes::yes: ඒකනම් ඇත්ත මචන්.. ඉන්දියන් අටමගල් නැවතෙනවනම් ලොකු දෙයක්

    ඔව්
    :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Theme Song එක ලස්සනයි , කතාවේ ඇති දෙයක් නෑ කොටස් 3 බලලා පැත්තකට දැම්ම කෙල්ලෝ කොල්ලෝ ටිකක් එහෙට යනවා මෙහෙට යනවා එචරයි තියෙන්නේ ඇති දෙයක් නෑ ඔකේ
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    Balapan camera wala cheap.point and shoot cam ekakinda koheda drama eka gahala tiyenne