මිට්ටනේ.. මොකද වෙන්නෙහ් ඉතින්, වීකෙන්ඩ් එකේ චිල් එකේද ඉන්නෙහ් තොපි???? :D:love:
උබල උබලගෙ කෙල්ලත් එක්ක චැට් කරද්දි චැට් එක ඩ්රයි වෙන්න නොදී උබල කෙල්ලන්ගෙන් අහන ලස්සන දේවල් ටිකක් කොටන් යමල්ලකො.... උබ චිල් එකේ ඉන්න, ආතල් දන්න එලකිරි කොල්ලෙක් කියල කෙල්ලට තේරෙන්න, කෙල්ලගෙත් මූඩ් ෆික්ස් වෙන්න...