මල විජ්ජුම්බරයයි...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,033
    1
    43,450
    113
    මල විජ්ජුම්බරයයි...

    මම අහන්නෙ මෙහෙම ටයර් එකෙන් දුමක් එන්ඩ හේතුව මොකක්ද :confused:

    https://www.facebook.com/chamil.rupasinghe.1/videos/961178110683031

    17523179_459934094338299_4334513386387057599_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය බස් එකේ ටයර් එක වෙන්න බෑ ඒක ඔහොම ඉස්සරහට විසිවෙන්න බෑ නෙ. අනික ඔය වෙලේ ඕක ෆොටෝ ගහන්න කවුද හිටියෙ. බස් එක යන ගමන්. :no:

    වෙන ටයර් එකක් ඉස්සරහින් රෝල් කරලා ෆොටෝ එක අරන් තියෙන්නෙ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔය බස් එකේ ටයර් එක වෙන්න බෑ ඒක ඔහොම ඉස්සරහට විසිවෙන්න බෑ නෙ. අනික ඔය වෙලේ ඕක ෆොටෝ ගහන්න කවුද හිටියෙ. බස් එක යන ගමන්. :no:

    වෙන ටයර් එකක් ඉස්සරහින් රෝල් කරලා ෆොටෝ එක අරන් තියෙන්නෙ.

    check the vid
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    check the vid

    ඔව් නේන්නං මම හිතුවේ බුකි පේජ් එකක ලින්ක් එක කියල. :sorry:

    මාර වැඩක් නෙ :oo: ඕවගේ ඇන කැරකෙන්න හදල තියෙන්නෙ අනිත් පැත්තට නේද ඔහොම නොගැලවෙන්න. නැත්තන් ඇනත් එක්කම ගැලවිලාද :oo:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,033
    1
    43,450
    113
    ඔව් නේන්නං මම හිතුවේ බුකි පේජ් එකක ලින්ක් එක කියල. :sorry:

    මාර වැඩක් නෙ :oo: ඕවගේ ඇන කැරකෙන්න හදල තියෙන්නෙ අනිත් පැත්තට නේද ඔහොම නොගැලවෙන්න. නැත්තන් ඇනත් එක්කම ගැලවිලාද :oo:

    ඇයි බං ටයර් එකෙන් දුම් දාන්නෙ ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැටන් ඉදන් වංගු අරන් කෙළගෙන ලෝඩ් ගහගේනනේ එන්නේ
    රෝදේ බ්රේක් ආශ්‍රීත දෝෂයක් හින්ද ගැලවෙන්න ඇති

    මීට මකබාස්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් උඹට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇයි දුම් දාන්නේ කියලා? ඇයි ඕක ඔහොම ගැලවිලා විසික් උනේ කියල ප්‍රශ්නයක් නෑ??:confused::confused::confused:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,179
    8,890
    113
    Dubai
    හැටන් ඉදන් වංගු අරන් කෙළගෙන ලෝඩ් ගහගේනනේ එන්නේ
    රෝදේ බ්රේක් ආශ්‍රීත දෝෂයක් හින්ද ගැලවෙන්න ඇති

    මීට මකබාස්

    මේ නුවර ඉදලා හැටන් යන බස් එකක්. ටයර් එක ගැලවෙන්නේ ගලහ හන්දියේදී. මේක හැටන් පාරේ දියගලදි වගේ උනා නම් මාර ඛේදවාචකයක් වෙන්නේ. බස් එකේ හිටපු ඔක්කොම වාසනාවන්තයි බන්. ඔක්කෝටම වඩා ටයර් එක ගැලවෙන එක වීඩියො කරගන්න පුලුවන් උන එකනේ බන් පුදුමේ

    duma2.jpg

    duma3.jpg

    හැබැයි තව දෙයක් මචන්ලා. හැටන් බස් කියන්නේ අනික් ඒවා වගේ කොට කොට යන බස් නෙවෙයි. අපි උනත් නගින්නේ හැටන් බස් වල. විනාඩි 15ක් 20ක් හරි බලාගෙන ඉදලා නගින්නේ හැටන් බස් එකක. උන් හෙන ස්පීඩ් යන්නේ බන්
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ නුවර ඉදලා හැටන් යන බස් එකක්. ටයර් එක ගැලවෙන්නේ ගලහ හන්දියේදී. මේක හැටන් පාරේ දියගලදි වගේ උනා නම් මාර ඛේදවාචකයක් වෙන්නේ. බස් එකේ හිටපු ඔක්කොම වාසනාවන්තයි බන්. ඔක්කෝටම වඩා ටයර් එක ගැලවෙන එක වීඩියො කරගන්න පුලුවන් උන එකනේ බන් පුදුමේ

    ඔව් බන් කෙලින්ම ඔක්කොම සෙත්ත්පොච්චි වෙනවා එහෙම වුනානම්
    ලග හිටපු එකෙක් වගේ රෙකොර්ඩ් කරලා තියෙන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,033
    1
    43,450
    113
    හැටන් ඉදන් වංගු අරන් කෙළගෙන ලෝඩ් ගහගේනනේ එන්නේ
    රෝදේ බ්රේක් ආශ්‍රීත දෝෂයක් හින්ද ගැලවෙන්න ඇති

    මීට මකබාස්

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,033
    1
    43,450
    113
    දැන් උඹට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇයි දුම් දාන්නේ කියලා? ඇයි ඕක ඔහොම ගැලවිලා විසික් උනේ කියල ප්‍රශ්නයක් නෑ??:confused::confused::confused:

    :yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගලහ හංදියේ සයිටම් විරෝධතාව රෙකෝඩ් කර කර හිටපු මාධ‍යවේදියෙක් ඇතින් රෝදෙන් දුම දාගෙන එන බස් එකත් රෙකෝඩ් කරලා. .එච්චරයි