මෛත්රී තවමත් පාවා දී නෑ...!
මෛත්රී තවමත් පාවා දී නෑ...! මහින්දට නාම යෝජනා දීමට කැමැති යයි එජනිසයෙන් යැවූ ලිපියට එජනිසයේ නායකයා ලෙස මෛත්රී අත්සන් තබා නෑ
(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.03, ප.ව.10.30) මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා දීමට එක්සත් ජනතා නිදහස්...