ebay GIFT Item ගත්ත අය එන්නෝ
මචන්ලා මට මේ 4to එකේ තියෙන විදිහේ gift item 1k ඕන වෙලා තියනවා
මන් e bay එකෙත් බැලුව bt මට හම්බුනේ නැහැ. උබල දන්නවද මේ වගේ gift item 1ක් ගන්න පුළුවන් තැනක්. ebay හරි කොළඹ හරි.
නෑත්නම් කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොද gift 1ක් කියපල්ලකෝ.
ලොකු උදව්වක් මචන්ලා.
Bump 1k dagena yando..

ubata mehn ganna puluwan wei aduwata habai
.. Kohuwala Sampath bank hariye thiyenne, loku kadayak 