මට උදව් කරන්ඩෝ............!
[FONT="]මචන්ස්ලා...! මට ජොබ් කට්ටක් එකක් සෙට් උනා. රෑට තමයි වැඩකරන්න තියෙන්නේ.මම බයික් එකක් ගන්න හිතන් ඉන්නවා. හැබැයි සල්ලිනම් වැඩිය නෑ. ජපන් බයික් එකකට ආසයි. මම වැඩිය බයික් ගැන දන්නේ නෑ. මම කැමති හොන්ඩා හොනර්ට් වර්ගයේ බයික් එකකට. අම්මගේ කන කර උකස් කරලා තමයි බන් ගන්න හදන්නේ. අමාරුවේ වැටෙන්න බැරි නිසයි එළකිරි කොල්ලන්ගෙන් හෙල්ප් එකක් ඉල්ලන්න හිතුවේ. හොන්ඩා හොනර්ට් ගැන දන්නා කට්ටිය ඉන්නවනම් උදව්වක් කරපන් මචන්ස්ලා....! [/FONT]
[FONT="]මම අහල තියෙනවා චැසි නම්බර් එක අනුව හොනර්ට් බයික් එකේ ගාන වෙනස්වෙනවලු. ඉතින් හොනර්ට් ගැන විස්තර දන්නා කට්ටිය චැසි නම්බරයට අනුව වටිනාකම කොච්චරක් වෙනවද කියල දාලා පොඩි සපෝර්ට් එකක් දෙන්න.[/FONT]
[FONT="]ඔයාලා ලඟ හොඳ තත්වයේ හොන්ඩා හොනර්ට් වර්ගයේ බයික් එකක් විකුණන්න තියෙනවනම් මට කියන්න. මම ඉන්නේ කොළඹ.බයික් එක ගත්තට පස්සේ ලෙඩ ගොඩක් උනොත් මට හදන්න සල්ලි නෑ මචන්සලා.මම දුප්පත් කොල්ලෙක් .මම හිතනවා එළකිරි එකේ කොල්ලෝ මේ දුප්පත් කොල්ලව අමාරුවේ දාන එකක් නෑ කියල..[/FONT]
[FONT="]එළකිරි කොල්ලෝ කෙල්ලෝ හැමෝටම ජය වේවා.....![/FONT]

l

ලැජ්ජයි තමයි බන්. නැති බැරි කමට මොනවා කරන්නද. අම්ම තමයි කිව්වේ සල්ලි දෙන්නම් එකපාර හොඳ බයික් එකක් ගන්න කියලා.. ජොබ් එකේ පඩිය කෙලින්ම අම්මගේ එකෞන්ට් එකට.. ඉන්දියන් මගුල් නම් ජෙවිතෙටවත් පදින්නේ නෑ... 