හා, ඒ කියන්නෙ ආගම රැකගන්න මිනිස්සු බඩගින්නෙ ඉඳල මලාට ඔබතුමාට කමක් නැහැ කියන එක නෙ. මෙහෙමත් මිනිස්සු.edit- තවත් දෙයක්, ඔය මේ thread එකේම ඉන්න coolkasun කියන සින්හල බෞද්ධ යැය් කියාගන්න පුද්ගලය කිව්වෙ වෙනත් ජාති වල මිනිස්සු මෙහෙ ඉන්න ඕන නැහැ කියල. ඒකද ඔබතුම ඔය කියන මහ ලොකු අවිහින්සාවාදී රට? මම කතා...