මොකද අනාවැකියකට කොටස් දෙකක් තියෙනව, සිදු වන ස්ථානය, සහ වේලාව. භූමි කම්පා වෙන්න භූ තල එකට එක හැප්පීමෙන්,භූ තල චලනය වෙන්නෙ අහඹු ලෙස ඒ වගේම භූ තලයක් කියන්නෙ කිලෝමීටර දහස් ගානක් විශාල දෙයක්. ඒක නිසා කොහෙදි කීයට ඔය ගැටීම සිදු වෙනවද කියන්න අසීරුය්. අනිත් එක සුනාමියක් එන්න මම දන්න විදියට රිච්ටර්...