1. D

    LTTE Suckers in Action need Help here people

    අයියල දෙන්න army එකේ, බයගුලු මල්ලි ගෙදර. චී චී කුජීතය්
  2. D

    කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

    තේරුමක් ඇති comment එකක් දැමීම ගැන ස්තූතියි. Karoke ගැන කතා කලොත් ලංකාවෙ karoke කියල කරන්නෙ වෙන දෙයක් බව කවුරුත් දන්නව, නමුත් සමහර අය හිතන් ඉන්න තරම් දේවල් වෙන්නෙ නැහැ. Karoke වල වෙන්නෙ කෙල්ලො ටිකක් පාවිච්චි කරල එන පිරිමින්ව ගොනාට අන්දගෙන සල්ලි හෙවීම මිසක් සමහර අය හිතනව වගේ ගනිකා වුර්තිය ඕක...
  3. D

    ලොව බලවතුන් වීමට සැරසෙන රාජ්‍ය 05 ක් එක් තැන&#

    රුසියාව, චීනය.. මරු රටවල් දෙකක්නෙ. එකක් වත් ප්‍රජාතන්ත්‍රවාදය නැති කාලකන්නි රටවල්. එක වගේ උන්නෙ එකට එකතු වෙනව කියන්නෙ. ඒකනෙ අපේ මහරජානො එහෙම ඔය රටවල් එක්ක සෑහෙන යාලු. ලන්කාවත් තව ටික කාලෙකින් චීනයක් තමය්, ආර්ථිකේ පැත්තෙන් නෙමේ internet filter කිරීම වගේ ගොන් වැඩ වලින්
  4. D

    LTTE Suckers in Action need Help here people

    රට වෙනුවෙන් internet එකෙන් ඉදිරිපත් වෙන්නෙ ඇය් දේශමාමක පුතේ. රට වෙනුවෙන් ඔච්චර අමාරු නම් හමුදාවට බැඳෙන එක නොවැ කරන්න ඕනෙ. හපොය් ඔව් මමනම් කකා බිබී ආතල් එකේ ඉන්න එකානෙ, ඔබතුමාටත් ඉතින් internet එන්න වෙලාව තියෙන්නෙ ඔබතුමත් වගේම කකා බිබී ඉන්න එකෙක් නිසානෙ. නැත්තන් ඉතින් ඔහොම නාස්ති කරන්න වෙලාවක්...
  5. D

    Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

    මිනී මරන එකය් ගනිකා වුර්තියය් සමාන කරන්නෙ ඇය්. කොච්චර වෙනස් දෙකක්ද. මිනිස්සු කාගෙ අතින්වත් මැරුම් කන්නෙ කැමැත්තෙන් නෙමෙය්නෙ, නමුත් ගනිකාවො හොයාගෙන යන්නෙ සිය කැමැත්තෙන් තමන්ගෙ මුදල් වියදම් කරගෙන. ඒක තවත් රැකියාවක් පමනය්. රස්සාවක් කරන කවුරුත් කරන්නෙ තමන්ගෙ ශ්‍රමය විකිනීම තමය් ගනිකාවො විතරක්...
  6. D

    LTTE Suckers in Action need Help here people

    අප්පේ ඔව් ඉතින් ඔබතුම දේශප්‍රේමී දේශ විභූශන ජාති මාමක දිවයිනටම සාම විනිසුරු නෙ. ඔහොම ඔය page එකට ගිහින් රූකඩයක් වගේ අර මහත්තය කියන විදියටම කරන්න හොන්දෙ. එතකොට ඔයාලගෙ සමයන් අහල ඒ මිනිස්සු තමන්ගෙ මතය වෙනස් කරගනී සුටුස් ගාල. ඔයාල ගිහිල්ල ඔතන comment කලාම ඒ මිනිස්සු මහින්ද රාජපක්ශ ගැන හිතන විදිය...
  7. D

    LTTE Suckers in Action need Help here people

    ඔන්න බලාගන්න ලමය්නේ දේශපාලකයොනුත් ඔන්න ඔහොම තමය් තමන්ගේ අරමුනු ඉටු කරගන්නේ. දේශප්‍රේමය, ආගම, ජාතිය ඉස්සරහට දාල මිනිස්සුන්ව අන්ධ කරල කතිරෙ ගහගන්නව. මෙතනත් වෙන්නෙ ඒක තමය්, ඔන්න LTTE කාරයො සෙට් අපේ රටට අපහස කරනවෝ කියල මහින්ද රාජ්පක්ශගේ සුහච කීකරු ආධාරකරුවෙක් කෑ ගහනව, ඇත්තටම වෙන්නෙ මොකක්ද, තමන් කඩේ...
  8. D

    කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

    මම කිසිම කෙනෙකුට ජීවිතේට මේකෙ කාටවත් -rep දීල නැහැ. ඔය වගේ තේරුමක් නැති දේවල් වලට මම කාලය නාස්ති කරන්නෙ නැහැ. Thanks for the bump
  9. D

    Garment යන කෙල්ලො ගණිකාවන් වෙන්නෙ ඇයි?

    සමහරක් කෙල්ලො කිව්වනම් තමය් කතාව නිවැරදි. බහුතරයක් ඔහොම නැහැ. හේතුව ආර්ථික,සංස්කෘතික හා සාමාජීය හේතූන්. ගොඩක් අය ඕක අත අරින්නෙ නැත්තෙ ආදායම හොන්ද නිසා, ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් නිසා. සල්ලි නැති කම නිසාම නෙමෙය්. එහෙනම් දුප්පත් කම අඩු රටවල් වලත් සරුවට ඕක වෙන්නෙ. අනිත් එක දෙමව්පියොන්ගෙන් වෙන...
  10. D

    'මම' ඉන්නේ කොහෙද?

    වැරදියි. ඔය විශ්වාසය debunked වෙලා ගොඩක් කල් :lol:ඔය ග්‍රෑම් 21(කිලෝ නෙමෙය්) දේ හොයාගත්තෙ ගොඩක් කාලෙකට කලින් තාක්ශනය නොදියුනු කාලයෙ, ඒක ඒ මනුස්සය කරපු නිගමනයක් විතරය්, මැරුනට පස්සෙ ඔය බර අඩුවෙන්නෙ ශරීරයේ වෙන වෙනත් ක්‍රියාවලි නිසා වෙන්න ඇති. ඇත්තටම ඔය කතාව දැන් joke එකක් වෙලා තියෙන්නෙ
  11. D

    most influential people in the world: Vote for මහින්ද

    And why would i wanna vote for him? :lol: Anyway this list is just bullshit, Rain, Lady gaga, Beyonce? When did shitty pop stars become influential. They are just a bunch of money hungry media whores
  12. D

    'මම' ඉන්නේ කොහෙද?

    ඔය කියන්නෙ භව තන්හා විභව තන්හා ගැන නෙ. ඒ කියන්නෙ මේ ජීවිතෙන් ඔක්කොම ඉවරය් කියල හිතීම සහ ඉස්සරහට තවත් අපි ඉපදෙනව කියල හිතල තන්හාවක් ඇති කර ගැනීම. ඔය දෙක අන්ත දෙකක් තමය්, ඔය දෙකම බුද්ධ ධර්මයෙ සන්දහන් විදියට වැරදි සංකල්ප දෙකක්. නමුත් අනාත්ම කියන්නෙ ඕක නෙමෙය්. අනාත්ම සංකල්පය යනු මැරි මැරී ඉපදෙන...
  13. D

    Recommend a TV series

    I remember zack files. I loved it when i was a kid
  14. D

    License ඕන බල්ලෝ - අපහසු අය නරඹන්න එපා +16

    Not every pitbull is like that. It depends on how the owners train them.
  15. D

    Recommend a TV series

    spoilers එහෙම කියවන්න එපා වැරදිලාවත් වැඩක් නැහැ එතකොට :P අහ් ඔව් a tribute to my fav tv show :lol:
  16. D

    ::::End Of LOST TV serious::::

    And those questions would be? :)
  17. D

    Recommend a TV series

    story එක වෙනස් උනා කියල හිතෙන්නෙ මෙච්චර කල් තනිකර වෙලා තියෙන්නෙ අපි නොහිතපු දෙයක් දෙයක් නිසා. season එක ටිකක් fast paced බවනම් ඇත්ත. නමුත් rewatch කරද්දි තමය් season 6 එකේ වටිනාකම තේරෙන්නෙ. lost කියන්නෙ හරියට puzzle එකක් වගේ, ඔය puzzle එක විසඳන්නනම් ගොඩක් analyze සහ speculate කරන්න වෙනව වගේම...
  18. D

    Recommend a TV series

    එල එල. මුල් 5 නෙ? මගින් බලන්නනන් එපා, පිලිවෙලට බලපන් :lol: 4th episode, "walkabout" is considered one of the best written episodes in tv history
  19. D

    Recommend a TV series

    Awesome. Which season of LOST are you on

    No contents