1. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    වචන නාස්තියක් පමනය්. ඔබගේ post එකේම කිසිම වැදගත් කරුනක් හෝ තර්කයක් නැහැ. තිබෙන්නේ හැඟීම් බරව කරපු ප්‍රකාශ ටිකක් පමනය්
  2. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    එතකොට ඔබතුමා කියන්නෙ දැන් තියෙන්නෙ වෙනස් නැති අති පිරිසිඳු බුදු දහමක් කියලද. එහෙනම් ඔබතුමා කියන විදියට බුදු රජානන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ ජාතිවාදය පතුරවන්න කියලද, ජාතිය ආගම බදාගෙන උඩපනින්න කියලද. මම දන්න බුදු දහමෙනම් තියෙන්නෙ සියලු බැඳීම් අත් හරින්න කියල. අනේ එහෙනම් බලන් යන කොට බුදු දහම ගැන...
  3. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මට ඔය ආගමික කරුනු ගැන වැඩක් නැහැ, මොකද මෙතන මාතෘකාව බුද්ධ ධර්මය ඇත්ත හෝ බොරු කියා ඔප්පු කිරීම නෙමෙය්, සිංහල බෞද්ධ අන්තවාදයය්.
  4. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    වැරදියි. මම no god තියා වෙන කිසිම fake profile එකක් පාවිච්චි කරල නැහැ :)
  5. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඇය් කොටසක් පමනක් රතු කරන්නෙ, මම පැහැදිලිව කියල තියෙන්නෙ බුදු හාමුදුරුවො මුලින් කියපුව මෙතනට අදාල නැහැ සහ මම කතා කරන්නෙ දැන් තියෙන බුදු දහම ගැන කියල, අන්න ඒ ඔබතුමා කියන බුදු දහම වසංගතයක් කියල තමය් ඔය ප්‍රකාශ කරල තියෙන්නෙ.
  6. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මම මුස්ලිම් ධර්මය අදහන බව එක තැනකවත් කිව්වද. ඒක ඔබේ මනස්ගාතයක් පමනය්
  7. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    කවුරුවත් කියූ දෙයක් අල්ල ගෙන කාගෙවත් අතකොලුවෙක් වීම මට අවශ්‍යය නැහැ. මට අවශ්‍යය මිනිස්සු යහපත් වීම පමනය්. එයට කිසිම ආගමක් හෝ ධර්මයක් අවශ්‍යය වන්නේ නැහැ.
  8. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඉතින් මම කිව්ව දේවලුත් සාමාන්‍යය දැනීම තමය්. ඔබතුමා ඒක නිසා කලබල වෙන්න එපා.
  9. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    යම් කිසි දෙයක් පැවතිය යුතු විදියට වඩා වෙනස් විදියට පවතිනවනම් එය විකෘති වීමක් නෙමෙය්ද. බුදු දහම ඇත්තේ විශ්වයේ එය අකාලිකය් වගේ කතානම් මට කියන්න එන්න එපා. මොකද එය ප්‍රායෝගිකත් නැති තාර්කික්ත් නැති ප්‍රකාශයක් විතරය්. ආගමික මතවාද කාලයෙන් කාලයට ප්‍රචාරය වෙන්නෙ මිනිස්සු හරහ. ඉතින් ඒ මිනිස්සු දන්නා දෙය...
  10. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඉතින් ඔයාගෙ ආගමය් සංස්කෘතියය් අනිත් ආගම් සංස්කෘතීන්ට වඩා වෙනස්ද, ඔබ ඔය කතා කරන චතුරාර්ය සත්‍යයත් ඔබතුමා දැන ගත්තෙ බුදු රජානන් වහන්සෙ කියපු නිසානෙ. ඔබතුමත් කරන්නෙ අන්‍යාගමිකයො වගේම කවුරු හරි කියපු දෙයක් අල්ලන් ඉන්න එක විතරය්.
  11. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඔබතුමාට පේන්නෙ නැති උනාට ඔය කියන සින්හල බෞද්ධ සංස්කෘතිය තුලිනුත් වක්‍රාකාරව කාන්තාව කොටු කරනව.
  12. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    බුදු දහම කියන්නෙ ආගමක් නෙමෙය් නිසා නේද බුදු ධර්මය කියන එක ශෝක් එකට මම පාවිච්චි කලේ. මම බටහිර ජාතිකයොන්ට මල් පහන් තියල වන්දිනව කියල ඔබතුමා කියන්නෙ කොහොමද? හරියට මාව පෞද්ගලිකව දන්නව වගේ කතාකිරීම බොලඳ වැඩක්. බුදු දහමට පහර ගහල තියෙන තැනක් කරුනා කරල පෙන්නන්න පුලුවන්ද. මම විවේචනය කලේ සින්හල බෞද්ධ...
  13. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    උදාහරන සහ කරුනු කාරනා දැක්වීම් මගේ මුල් post එකේ වගේම මම දාපු comment වල තියෙනව. ඒව කියවල දැනගන්න
  14. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ජාතිවාදයට උඩගෙඩි දීම, මිනිස්සුන්ගෙ චින්තනය කොටු කිරීම, මිනිස්සුන්ට නිදහසේ ජීවත් වීමට තියෙන අය්තිය වක්‍රාකාරව නැති කිරීම සහ තවත් ගොඩක් ක්‍රම වලින්
  15. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    අන්න ඒ අනන්‍යතාවය වසංගතයක් කියල තමය් මම කිව්වෙ ඉතින්. වෙන මොකක්ද.
  16. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඔබතුමා හරියට කතා කරන්නෙ අර මහරජ්තුමාගෙ පිරිවර කතා කරනව වගේ. වෙනස් දෙයක් කියන මනුස්සය NGO ඩොලර් වලින් පඩි ගන්නව, එහෙමත් නැත්තන් දේශද්‍රෝහියෙක්. මම කියන්නෙ orginal බුදු දහම වසන්ගතයක් වෙලා කියල නෙමෙය් නේද. මගේ මුල් post එක බලන්න. ඒකෙ පැහැදිලිව සන්දහන් කරල තියෙනව බුදු දහමට පටහැනි සින්හල බෞද්ධ...
  17. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඔය වෙනස් කම් ඇත්තටම මොනාද කියල බලන්නනන් අපිට time travel කරන්න වෙය්. ඒක නිසා ඕව ගැන කතා කිරීම පලක් නැහැ, විය යුත්තේ වර්තමානයේ වෙන දේ ගැන කතා කිරීම. ලන්කාවට බුදු දහම මොන විදියට ආවත් දැන් තියෙන්නෙ බුදු දහමක් නෙමෙය් අන්තවාදී දහමක්. ඉතින් මම මුලින් සන්දහන් කලෙත් ඔය කාරනයම තමා. බුදු දහමෙ පැහැදිලිවම...
  18. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මස් කඩවලත් ඔය ටිකම ඔය විදියට වෙනව. ඇය් ඒක ගැන කවුරුත් කතා නැත්තෙ
  19. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඉතින් ඔය අවබෝධය ගන්නත් විශ්වාසය එපැය්. ඔබතුමා මට කිව්වොත් නිවන අවබෝධ කරන්න මෙන්න මේක කලාම හරි කියල ඒක පිලිගන්නත් මම ඔබතුමා කියන දේ විශ්වාස කරන්න ඕන නේද.
  20. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මම බුදු දහම ගැන කතා කරන්න පටන් ගත්තෙ නැහැ. ඔබතුමාල බුදු දහමේ ආශ්චර්යයන් ගැන කතා කලා මම ඒවට ප්‍රති උත්තර දුන්න එච්චරය්. මම කිව්වනෙ පැහැදිලිවම හැම ආගමකටම මම කැමති නැහැ කියල. මම බෞද්ධ දර්ශනයට ගරු කරනව, නමුත් සින්හල බෞද්ධයා කියන සන්කල්පයට ගරු කරන්නෙ නැහැ. දෙවියන් විසින් ලෙඩ සුව කරනව කියල මිනිස්සු...

    No contents