Suspend, registration expire, එක සාමාන්‍ය දෙයක්. Esoft එකේ ළමයි විතරක් කලබල වෙන්න..අනිත් අය අනවශ්‍ය විදියට කලබල වෙන්න එපා. SLIIT එකේ Hospitality management එකත් මේ ලිස්ට් එකේ මාස කීපයකට කලින් තිබ්බා. වැරදි නිවරදි වුනාම temporary suspend එක අයින් වෙනවා. ESOFT එක මීට පස්සෙවත් වගකීමෙන් වැඩ...