Human Resources Management degree තියන අවුරුදු 33ක කොල්ලෙක් PART TIME IT Degree or software engineering එකක් කරන එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? Course එක PART TIME නිසා කරන ගමන් SE or IT Internship or JOB එකක් හොයා ගන්න ලේසිද? ලංකාවේ ජොබ් මාකට් එක කොහොමද ? මේ FIELD ගැනදන්න අය උදව්වක් කරන්න.
(මට...