SLT PREPAID 4G කනෙක්ෂන් දෙන්න පටන් ගත්ත දවසෙම ඩවුන් කියලා ටෙටෙලිකොම් එකේ එකෙක් කිව්වා. රවුටර් ගත්ත අයට රවුටර් ඇක්ටිව් කරගන්න බෑලු. සිස්ටම් එකේ ERROR එකක් එනවලු. රීලොඩ් කරාට සල්ලි යන්නෙ නෑලු. හෙන අවුල් ගොඩක්. දැන් රවුටර් දෙන එක ටික දවසකට නවත්තල. Post paid අවුරුද්දක් පාවිච්චි කරපු අයට රු500ක් දීලා...