යාලුවනේ මගේ පරණ කොම්පුටර් එක කැඩිලා. On කරාම on වෙනවා, ඒත්screen එකේ මොනවත් පෙන්නේ නෑ, . Monitor එකට කිසිම signal එකක් එන්නෙ නැ. Ram එක ගලවලා on කරාට පස්සෙ එන beep සද්දෙ එන්නෙත් නෑ. වෙන ram කීපයක්ම ගහලා බැලුවා. එකකටවත් වැඩ කරන්නෙ නෑ. Motherboard battery එකත් ගලවලා ගැහුවා. ඒත් bios screen එක...