වෙබ් ඩිවලොපින් 18+

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    na attention eka ganna damme
    උඹ අර oecsl එකේ එකෙක්ද? Misleading title දාන්න ඕනෙ නෑ බන් දන්න එකෙක් උත්තර දෙනවා..ඔයවගේ title හරියන්නේ social issues, ආතල් post reach කරගන්න මිස education content වලට නෙවේ..දැන් බලපං උඹ ඔහොම title එකක් දාලා කාගේද attention අරන් තියෙන්නේ කියලා..උඹට අදාළ comment දෙකයිනේ තියෙන්නේ :rolleyes:

    :lol: @siri_ayya මූට advice එකක් දීපන්කෝ
    මෙන්සොන් කරාට thanks 😁
    ------ Post added on May 17, 2022 at 7:08 PM

    උඹට basic පුළුවන් කියන්නෙ html, css, js basics අවුලක් නැතුව ඇති නෙ.. එහෙනම් දැන් framework එකක් ඉගෙනගන්න පටන්ගත්ත නම් හරි..React.js and node.js/express.js තමා beginner කෙනෙක්ට හොඳ.. ඔය දෙක ටිකක් ඉගෙනගෙන තනියම full stack app එකක් ගහන්න පටන්ගන්න.. Eg: තෙල් තියෙන shed mark කරන්න පුළුවන් web app එකක් වගේ දෙයක්.. Course සේරම කරලා code කරන්න බලන් ඉන්න එපා.. ඔය frameworks වල basics ටික අල්ලාගෙන coding පටන් ගන්න..

    Personal help එකක් ඕන නම් pm එකක් දාන්න.. උදේ 9ට පෙර සහ හවස 6න් පසු reply කරනවා..
    ------ Post added on May 17, 2022 at 7:14 PM
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,374
    3,681
    113
    මොනර තැන්න
    mora course eka mata as wahagena karanna pluwan eka easy wadi, mata basic pliuwan
    sparkles
    algorithms,

    sparkles
    design patterns,

    sparkles
    unit testing,

    sparkles
    solid principle and modular development\

    mewa dannawa da ? hodatama ?
     
    • Love
    Reactions: basooka

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලා උපදෙස් කොටන්න මහන්සි වෙන්න එපා.. මූ ආයේ මේ acc ඒකෙන් එන්නේ නෑ.. 😂
     
    • Haha
    • Like
    Reactions: kvu and basooka

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    උඹ අර oecsl එකේ එකෙක්ද? Misleading title දාන්න ඕනෙ නෑ බන් දන්න එකෙක් උත්තර දෙනවා..ඔයවගේ title හරියන්නේ social issues, ආතල් post reach කරගන්න මිස education content වලට නෙවේ..දැන් බලපං උඹ ඔහොම title එකක් දාලා කාගේද attention අරන් තියෙන්නේ කියලා..උඹට අදාළ comment දෙකයිනේ තියෙන්නේ :rolleyes:

    මෙන්සොන් කරාට thanks 😁
    ------ Post added on May 17, 2022 at 7:08 PM

    උඹට basic පුළුවන් කියන්නෙ html, css, js basics අවුලක් නැතුව ඇති නෙ.. එහෙනම් දැන් framework එකක් ඉගෙනගන්න පටන්ගත්ත නම් හරි..React.js and node.js/express.js තමා beginner කෙනෙක්ට හොඳ.. ඔය දෙක ටිකක් ඉගෙනගෙන තනියම full stack app එකක් ගහන්න පටන්ගන්න.. Eg: තෙල් තියෙන shed mark කරන්න පුළුවන් web app එකක් වගේ දෙයක්.. Course සේරම කරලා code කරන්න බලන් ඉන්න එපා.. ඔය frameworks වල basics ටික අල්ලාගෙන coding පටන් ගන්න..

    Personal help එකක් ඕන නම් pm එකක් දාන්න.. උදේ 9ට පෙර සහ හවස 6න් පසු reply කරනවා..
    ------ Post added on May 17, 2022 at 7:14 PM
    oya use karana Framework monawada?