1. kvu

    CREDIT CARD සහ මූල්‍ය විනය

    තෙල් ගහද්දි නම් debit card එකෙනුත් 1% කැපෙනව... ⛽ තමන්ට due date එකට කලින් statement එක settle කරගන්න පුළුවන් තරමට credit card එක use කරාම හරි...
  2. kvu

    Bell 4G down 😞

    LankaBell එක වහන්න නේද යන්නෙ??? ඒකෙ වැඩ කරන කොල්ලෙක් කිව්ව... සුපිරි packages ඉතින්... :(
  3. kvu

    My 1st SEX experience (Help!)

    Carryම thread එක 🤣🤣🤣👌
  4. kvu

    Autogear වාහන වැඩි ඇයි?

    මට නම් ඒ උණ නැතිවෙයි කියල හිතන්න අමාරුයි මොකද මම එක සෑහෙන්න කාලයක් තිස්සෙ මැනුවල් පදින්නෙ... :rolleyes: ආසාවක් මිසක් එපා වෙලා නම් නෑ... :D මේක හරි. වාහනයක් drive කරන්න ඕන තමන්ට ආස එක... Manual වලට ආස එවුන් එහෙම කරයි අනික් එවුන් auto පදියි. සරලයි...
  5. kvu

    Best Vodka

    Thanks මචංලා... ❤❤❤ Fruit juice තමා මචං... නම මොකද්ද බං???
  6. kvu

    Chernobyl වගේ Mini TV Series එකක්...

    The Queen's Gambit And then there were none Glory The Haunting of Hill House The Haunting of Bly Manor Wednesday Man vs Bee
  7. kvu

    Best Vodka

    මේවායින් මොකද්ද මචං හොදට වදින එක? :D මේවට වඩා හොද ඒව තියෙනව නම් කියන් යමන්කො... 5000ට අඩු range එකක බැලුවෙ.... :rolleyes:
  8. kvu

    රාගය නිසා පිරිහුන තවත් කෙල්ලෙක්. මේයාගෙ අද අන්තිම දවස වෙන්න පුළුවන්

    Admins and moderatorsලට ඕකුන් ඊට පස්සෙ ඕව තියාගෙන වෙන වෙන සීන්වලට යනව 🙂 හරි නම් adminලට උනත් identity එක පෙන්වන්නැති වෙන්න ඕන 🥴
  9. kvu

    ලක්ෂණ සිංහල ෆොන්ට්ස් ටිකක් ඕන

    https://www.aluth.com/search/label/Sinhala Font?m=1 මේකෙ ඔක්කොම තියෙනව
  10. kvu

    Me beer eka kohomada

    Tiger Crystal එකත් මරු. මාර smooth... 🍻 ඕක නම් හරියන්නෑ බීම එකක් බොනව වගේ.... :sorry:
  11. kvu

    Powerbank HELP

    Aspor brand එක ගැන වැඩිය අහල නෑනෙ හැබැයි ඒකෙ capacity එක නම් වැඩියි ඔක්කොම බැලුවම Xiaomi එකට තමා යන්න වෙන්නෙ
  12. kvu

    Powerbank HELP

    Aspor 30000mAh Power Bank LCD Display 22.5W and 20W PD - A306 Baseus Adaman 20000mAh 22.5W Power Bank Xiaomi MI 20000mAh Power Bank 2 Way Fast Charging මේ තුනෙන් ගන්නව නම් හොද මොකද්ද????
  13. kvu

    Phone Repair Shop

    එහෙම වැඩකට අත ගහන්න බයයි මචං... :baffled: එහෙනම් ඕව කරන එකෙක්ට දෙන්න ඕන power ic එකක් හොයාගෙන... තෑන්ක්ස් මචං මම බලන්නම් :love: තෑන්ක්ස් මචං මම බලන්නම් :love:
  14. kvu

    Phone Repair Shop

    Phone එක Huawei Nova 9 එකක්... වතුරට වැටිල phone එක on වෙන්නෙ නෑ... මුලින්ම දුන්නෙ මහරගම චින්තන එකට... එතනින් කිව්ව power ic එක ගිහින් තියෙන්නෙ ඒක නෑ company එකට දෙන්න කියල... ඊට පස්සෙ company එකට දුන්නම කිව්ව හදන්න බෑ කියල... Phone එකේ තියෙන data ටික ගන්නයි ඕන කොහොමහරි... හොද place එකක්...
  15. kvu

    හච් සිම් පාවිච්චි කරන උන් වරෙල්ලා..

    ඒක නම් සාපයක් 🥴
  16. kvu

    Google Chrome --- Help

    ow ow kalin aulak tibbe na me ekapara

    No contents