1. kvu

    Google Chrome --- Help

    එත් එහෙමයි මචං
  2. kvu

    Google Chrome --- Help

    Google Chrome එකේ මෙන්න මේ අවුල හදාගන්න විදියක් දන්නවද??? Bookmark කරපුව පෙන්නන්නෙ ඔහොම black and white ඒක නම් කමක් නෑ කියමුකෝ... මෙන්න මේ address bar එකේ select කරද්දි පේන්නැති එක... මේ select නොකර ඉන්නැද්දි මේ inbox කියන ටික select කළාම පෙන්නන විදිය
  3. kvu

    TV series movies

    The Haunting of Bly Manor Boring උනාට මරු... Horror TV Series එන්නෑනෙ වැඩිය... https://racaty.io/tmoa3mebkbv3
  4. kvu

    Tobacco Dust

    එහෙම ඒව හරියන්නෑලු බං ;) මචං මේකෙ contact no එකක් තියෙනවද? Google කරාම එන ඒව වැඩ නෑනෙ 😒
  5. kvu

    Tobacco Dust

    Tobacco Dust ගන්න තැනක් තියෙනවද බං??? Research එකකට... දන්න තැනක් තියෙනව නම් කියන් පලයල්ලකෝ...
  6. kvu

    Meter Taxi App

    දැන් අර normal meter එක වෙනුවට සමහරු පාවිච්චි කරනව නේද phone එකට දාගත්ත app එකක්... ඒක මොකද්ද කියල දන්නවද මචංලා...
  7. kvu

    Frimi Advantages & Disadvantages

    CEB paymentsවලට නම් කපන්නෑ තාම... ‍ Offers ඉස්සර කිබ්බ දැන් වැඩිය නෑ virtual එකට... Fund transferවලට නම් ඉතින් අවුලක් නෑ... මොකද අපි online banking use කළොත් ඒකට annual fee එකකුයි ආයි වෙන bank එකකට transfer කරද්දි ඒකටත් 30ක් කැපෙනවනෙ... savings pot එකේ මොකද්ද වාසිය? cash tokens වැඩේ කොහොමද...
  8. kvu

    Frimi Advantages & Disadvantages

    කොහොමද Frimi එකේ advantages - disadvantages??? Use කරන අය කියන් යමු බලන්න... :)
  9. kvu

    💻🖥🔑 ESET Keys 🔑🖥💻

    keys tika over used bro...........
  10. kvu

    UCSC selected 🤔

    UCSC තමා අනිව ඉතින්...
  11. kvu

    Udemy Course Download

    අඩෝ තෑන්ක්ස් මචං ❤️❤️❤️
  12. kvu

    Udemy Course Download

    Build Web Apps with React-Firebase මචංලා... මට මෙන්න මේ course එක download කරගන්න link එකක් හොයාදියන්කො...
  13. kvu

    Honda CD125 - Leasing

    මොකා @hoda_kollek ගැන ද කියන්නෙ?
  14. kvu

    Honda CD125 - Leasing

    මචංලා... මේ වගේ පරණ බයික් එකක් lease කරල ගන්න බැරිද??? මේවයේ මේ නම්බර් වගේ ම English no එනවනෙ... G, J, ...
  15. kvu

    Davton ASE

    මචංලා... මේක ගැන විස්තර ඕන... 🌚
  16. kvu

    myPOS Software Engineering (Flutter)

    appa ochchara aulda??? 🥴
  17. kvu

    හෙලකුරු හෙලුප්

    mageth ehemai bn nikanma une redda... google input damma eth ehemai... solution ekak hambunoth kiyahan
  18. kvu

    Anuradhapura yanna route help

    කිසිම අවුලක් නෑ. හොඳ පාරවල්
  19. kvu

    myPOS Software Engineering (Flutter)

    මචංලා... මේකෙ කොහොමද salaries එහෙම? හොඳ place එකක්ද මේ? දන්න අය විස්තර කියහල්ලකෝ...

    No contents