1. kvu

    Anuradhapura yanna route help

    ඒ උඹ කියන ශෝට්කට් එක ඇහුවෙත් අදයි... මට තියෙන අවුල ඇයි කියල මැප් එකේ කුරුණෑගල හරහා පෙන්නන්නෙ ඇයි කියල... අනික කුරුණෑගල යනව නම් ලේසිම මම දන්න තරමින් ලේසිම අඹේපුස්ස අලව්ව පොල්ගහවෙල කුරුණෑගල... කොහොමහරි ඉක්මන්ම කුරුණෑගල මග ඇරල යන එක...
  2. kvu

    Anuradhapura yanna route help

    Galle idan highway neh enne... Kadawathin eliyata dala Pasyalen harawala digatama yanna. Eta passe Giriullen Narammalata dala Katupotha haraha yanna Wariyapolata... Ethana idan oya map eke pennana para.. Kurunegala daanna epa therumak naha... Directions menna directions dala thiyenawa... meke...
  3. kvu

    අඩෝ............... පොර තමා පොර

    ඔය පිළිල නැතිවෙන්න ඕන... වැඩේ කියන්න‍ෙ තරුණ පරපුරෙත් ඉන්නව ගොන් හැත්ත... 🥴
  4. kvu

    Train to Kandy

    කොළඹ ඉදන් නුවර යන්න තියෙන්නෙ... පෙ. ව. 5.30 Ella Odyssey පෙ. ව. 5.55 පොඩි මැණිකේ පෙ. ව. 6.30 (Weekend) පෙ. ව. 7.00 Intercity පෙ. ව. 8.30 උඩරට මැණිකේ පෙ. ව. 10.35 Intercity ප. ව. 12.40 ටිකිරි මැණිකේ ප. ව. 3.35 Intercity ප. ව. 4.35 සෙංකඩගල මැණිකේ ‍ප. ව. 5.10 ප. ව. 5.35 මාතර මහනුවර Train...
  5. kvu

    කැමතිම Hollywood නිලිය කව්ද??

    අඩෝ අද බං දන්නෙ ☹️
  6. kvu

    කැමතිම Hollywood නිලිය කව්ද??

    මොකක් මොකක් :shocked:
  7. kvu

    Best Sri Lankan President

    තව option එකක් දාපන් කවුරුවත් නෙමේ කියල 🥴 මාරම සන්තෝසයි ඉතින්... 4+5+1+4 පට්ට... :no: .
  8. kvu

    කැමතිම Hollywood නිලිය කව්ද??

    Emma Stone Melissa Benoist Keira Knightley Lily Collins Victoria Pedretti Emilia Clarke Massie Williams Rose Leslie Holly Earl Jenna Ortega
  9. kvu

    Freelancer Withdraw

    කොහොමද freelancer acc එකෙන් bank acc එකට transfer කරගන්නෙ??? Express Withdrawal ගියාම Sri Lanka පෙන්නන්නෙ නෑ... PayPal එකත් support නෑ කියනවනෙ... කොහොමද වැඩේ කරගන්න‍ෙ??? :confused: :confused: :confused:
  10. kvu

    Adobe Acrobat Pro pre activated - Software Free

    https://www.1377x.to/torrent/2637266/Adobe-Acrobat-Pro-DC-2018-009-20050-Pre-Cracked-CrackzSoft/ මෙන්න මේකෙන් ගිහිල්ල ගන්න... මම use කරනව සෑහෙන්න කාලයක් තිස්සෙ...
  11. kvu

    Homagama Hospital - මගේ අත්දැකීම

    මට නම් කිසි වැරැද්දක් කියන්න නෑ එතන... මම කිව්ව‍ෙ මගෙ අත්දැකීමෙන් කියල කිව්ව‍ෙ...
  12. kvu

    Homagama Hospital - මගේ අත්දැකීම

    හෝමාගම කියන්නෙ ජරාවක්නෙ... අත්දැකීම් අනුව අවිස්සාවේල්ල එකයි කොළඹ එකයි හොදයි...
  13. kvu

    How to capture Videos of LMS

    idm වැඩ කරන්නෙත් නැද්ද???
  14. kvu

    තාමත් අඩුවට තියෙන හොඳම phone එක Sony Xperia XZ3

    SONY කියන්න‍ෙ සුපිරිම brand එකක්... දැන් එන්නැති එකයි අවුල 😒😒😒 ඒ වගේම තව පට්ට brand එකක් තමා HTC... දෙකම නෑ දැන්... :(
  15. kvu

    Orphan: First Kill (2022)

    Download Link මේකෙන් ගන්න පුතාලා... 2009 ආව එක මුලින් බලල ඉන්නව නම් හොදයි... :)
  16. kvu

    ගලහ - පුපුරැස්ස භද්‍රාවතී පන්සල

    මචංලා... මෙහෙ යනව නම් බස් එහෙම කොහොමද තියෙන්නෙ නුවර ඉඳන්? ගලහට ගියොත් ඔතන පන්සල ගාවට යන්න පුළුවන් බස් කොහොමද තියෙන්නෙ??? :rolleyes:
  17. kvu

    Ferentino Tyres review

    දුවල බලන්නකෝ කොහොමද කියල :lol:
  18. kvu

    Ferentino Tyres review

    size එක මොකද්ද මචං
  19. kvu

    Ferentino Tyres review

    බය නැතුව දාන්න... පට්ටම smooth... දැන් යන ගණන් ගැන update එකක් ද‍ෙන්න පුළුවන්නම්... මම 2021 ගත්තා එකක් 12 ගාණෙ... 175/70/14...

    No contents