මගේ ආදරේ...
මේක මම අවුරුද්දකට කලින්, ඒ කියන්නෙ 07-17-2011, 09:36 PM දාපු ත්රෙඩ් එකක්..
යන්න කාලය ඇවිත්
http://www.elakiri.com/forum/showthread.php?t=1162595
ඒ වෙද්දි මම තනිකඩයා.. බදින්න ප්ලෑන් කරල, දින දාගෙන හිටියෙ. :D:D
මේක මම අවුරුද්දකට කලින්, ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ අගෝස්තු 4 වෙනිදා...