දන්න අයගෙන් උදව්වක් ඕනි.. help
මචන් මම නිකන් ඉන්න ගමන් මට ආපු මේල් එකක තිබ්බ විස්තර ටිකක් අනුව ඊ-මනී සීන් එකකට එන්ටර් වෙන්න හිතුවා..
නෙට් එකේ පේ පෑල් Paypal එකවුන්ට් එකක් හැදුවා..
ඊට පස්සේ නියෝබක්ස් neobox කියල රෙජිස්ටර් වෙලා ඇඩ් ලික්ස් කරන්න පටන් ගත්ත මේ දැන්..
එක ඇඩ් එකකට ඩොලර් 0.001 ගානෙ සෙට් වෙනවා..
$0.001 + 1 Bonus Pack were credited in your account.
ඒවා මගේ neobox එකවුන්ට් බැලන්ස් එකට ඇඩ් වෙනවා..
ඉතින් මට තියෙන ප්‍රශ්නෙ මේවා ඇත්තටම අපිට ලැබෙනවද? මේවා ඇත්ත සීන්ද?
මේ ඇඩ් ටික ඉවර වුනාම තව ඇඩ් හොයාගන්නෙ කොහොමද?
මේ වැඩේ ගැන එක්ස්පර්ට් ල ඉන්නවනන් ගොඩ යන්න හෙල්ප් එකක් දෙන්න..