1. D

    හෝතම්බුවො

    ගෙදර සිවිලිමේ හෝතම්බුවො ඩබලක් දුවනවා බොලවු මල වදේ.. සිවිලින් සීට් කිහිපයක්ම කඩන් වෑටිලා, රෑට නින්ද නෑ මුන් දුවන සද්දෙට. කලිනුත් එකෙක් දිව්වා ඌ බිමට බහිනකන් ඉදලා දුන්නා ඔලුවට ඔන් ද ස්පොට් වෙන්න, දෑන් තව ඩබලක් ඈවිල්ලා. මේකට කොරන්න ඕන දෙයක් දන්න එකෙක් කියපියව්කෝ....:(
  2. D

    Signal AD (UNOFFICIAL) :D

    YPZR4GhuLbU :lol::lol:
  3. D

    උද්ධමනය පහතට

    මෙම වර්ශයේ අවම උද්දමනය (Inflation) අපට මෙම කාලය තුල දෑකගත හෑකිය. ඉතින් මෙච්චර කල් උද්දමනය වෑඩියි.. ජීවත් වෙන්න අම්මරුයි කිය කිය ඉදපු අයට දෑන් මාර ආතල් ඈති. ආතල් කෙසේ වෙතත් පුතෝ උද්දමනය අඩුවීම (Deflation) කියන්නේ උද්දමනය වෑඩිවීමටත් වඩා විනාශයක්... උද්දමනය අඩු උනාම මිනිස්සු කරන්නේ සල්ලි ඉතිරි...
  4. D

    Next best to Medicine/Dental Faculty?

    අපේ ගෙදර ඉන්නව එකෙක් මේ පාර AL කරපු. Bio කරේ.. පාස් වෙලානම් ඈති.. Medicine or Dental බෑරිඋනොත් ඊලගට වලින් යන්න පුලුවන් හොදම courses මොනවද මචන්ලා?.. ගොඩාක් උන් කියන්නේ Bio Science degrees එහම කරල වෑඩක් නෑ කියලයි නේද.. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ Z-Scores...
  5. D

    රුපියල_අවප්‍රමාණය_වීම

    රුපියල_අවප්‍රමාණය_වීම අය වෑයේ ජරමර ගුටිකෙලි මෑද ගෙවුනු පසුගිය දින කිහිපයේ අය වෑය යෝජනා සම්භන්දව එක එක්කෙනා එක එක කත කියනවා ඈහෙනවා, සමහරු මේකේ thread දාගෙන ඈරගන්නවා.. කොහොම උනත් ඔය කොයි කොයි එකෙත් ඈති වරදක් නෑ මොකද විවාදයක් ඈති උනොත් විතරයි අපිට දෙයක් හරියටම දෑනගන්න පුලුවන්. කෙසේ හෝ වේවා...
  6. D

    ඔබේ_ප්‍රේමය

    ඔබේ ප්‍රේමය ආධ්‍යාත්මිකද? නෑවතත් අසමි .... ඔබේ ප්‍රේමය ආධ්‍යාත්මිකද? ඔබට මදක් සිතන්නට ඉඩදී මම මට සිතෙන දේ කියන්නම්... අද කලකට පසු..කලක් මගේ ප්‍රියතම වු ගීතයක් ඈසුවා, ඔබ දෙපා බදා මා හෑඩූ තරම් ලොව හෑඩුවා නම් ඒ යශෝදරා... මා හෙලූ තරම් කදුලෑලි හෙලුවා රජ කතන්දරේ එන සද කිදුරා...
  7. D

    Hajji Day! (Not for the weak heart)

    ලොව පුරා අහින්සක සතුන් මිලියන ගනනක් එක දිනකදී අති අමානුශික අයුරින් ඝාතනය කරන තිරිසන් හජ් දිනය ලබන සදුදාට යෙදී ඈත. මොහොතක් සිතන්න.. මෙවන් තිරිසනුන් පිරි ලොවකට කුමන සරණක්ද.. සිත් පිත් ඈති මිනිසුන්ට මේවා කල හෑකිද? මිනිසත්කමට නිගා කරන මොවුන් මිනිසුන් ලෙස හෑදින්විය හෑකිද?
  8. D

    I got a Full refund :(

    මචන්ලා මම මේ book එක order කරල දෑන් දවස් 40ක් විතර වෙනවා.. තාම ආවේ නෑ.. මෙච්චර කල් ගත් තඔක්කොම හරියට වෙලාවට ආවා... ඒත් මේක ආවේ නෑ. දවස් 45 පස්සේ case open කරන්න බෑරි හින්ඩ මම seller ට messages කීපයක් යවුව මොකද වෙලා තියෙන්නේ අහන්න, ඒත් එකකටවත් replies නෑ. බෑරිම තෑන මම case එකක් open කරා. සමහර විට...
  9. D

    Dropped my Iphone :(

    දුක් සිද්දිය මචන්ලා... මගේ Iphone එක මේසේ උඩ වෑටුනා... දෑන් calls, messages එනවා, ring වෙනවා.. ඒත් display එක on වෙන්නේ නෑ.. මේ ගෑන දන්න මහත්වරු ඉන්නවානම් කියන්න බලන්න මොකද කරන්න ඕන කියලා..
  10. D

    My Perfume Collection

    This is my collection at the moment... There are few big bottles which are not here (Angel men, pure malt, hot water, tom ford black orchid, polo original, Brut..) I love to smell unique so i do layering... everyday a different smell... & the whole day :D
  11. D

    පොරක්_සොයමි

    ඉස්සර ඉඳලම මට පොරක් වෙන්න ඕනෙ වෙලා තිබුනෙ. මුලදි යාන්තං තිබුන මේ අමාරුව පහු පහු වෙනකොට දරුණු තත්වයකට පත් උනා. ඔය කියන්නෙ ඉස්කෝලෙ ගිහිල්ල අහවර වෙච්ච අළුතමයි. පොරක් වෙන්න ඕනෙ කියල හිතුනට කිසිම පරමාදර්ශී චරිතයක් මට තිබුනෙ නෑ ඒ කාලෙ. ඉස්කෝලෙ ඉන්නකොට පොරක් කියල හිතාන උන්නු, ඉස්කෝලෙ ගේට්‍ටුව...
  12. D

    Best phone for less than 10,000/= ?

    මචන්ලා රුපියල් 10,000/= අඩුවෙන් ගන්න පුලුවන් හොදම phone එක මොකක්ද?
  13. D

    Finance Salaries in Sri Lanka

    මචන්ලා දන්න විස්තර ටිකක් දාමු බලන්න, 1. Highest paying Finance/Accounting Companies 2. Starting salaries for Trainees/Accounts(Finance) Executives / Accountants 3. How often do they give increments/bonuses etc..
  14. D

    Finance/Accounting Jobs Salaries

    Machanla according to some top business tycoons in Sri lanka most of the companies have been advised by their directors to reduce the current minimum salary at least by 15% for new recruits, specially in the field of finance/accounting due to the excess supply at the moment. also there are signs...
  15. D

    Need watch an Autopsy (Embalm) in real

    කවුරු හරි දන්නවාද Autopsy එකක් ඒ කියන්නේ මිනියක් කපලා (එම්බාම් කරන) එකක් බලන්න පුලුවන් විදියක් (online නෙමයි ඈත්තට මෝචරි එකක හරි university එකක හරි ) සිරාවට අහන්නේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.. Thankx
  16. D

    Minissu hadhata giya kiyanne aththada?

    boru wenna athi neda banz? :nerd::dull:
  17. D

    දුමින්ද_මහත්තයාට_දෑන්_කොහොමද?

    දුමින්ද_මහත්තයාට_දෑන්_කොහොමද? කුරා කූබියෙකුටවත් වරදක් නොකරපු අපේ දුමින්ද මහත්තයට දෑන් කොහොමෙයි දන්නේ නෑ නේ? අනේ තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් එතුමා ඉක්මනින් සුව වෙලා ආයෙත් සුපුරුදු ජන හිතකාමී දෙශපාලනය කරගේන යන්නා වාසනාව ලෑබෙන්න ඕන ඕන්.. පොඩි පොඩි අත්වෑරදීම් කාගේ අතිනුත් වෙනවනේ...
  18. D

    Earth was not created by God

    In November 2006, the yacht 'Maiken' was traveling in the South Pacific when they came across a weird sight - It was sand in the water, and the sand was floating ON TOP of the waves. This is not a beach, it is floating on the water. The trail left by the yacht..through the sand...
  19. D

    Arabian Ninja

    & the funniest photograph ever
  20. D

    mata thaama weri..

    eye ra white rum gahuwa.. poddak hangover wage. mokakda karanna ona?:confused:

    No contents