1. D

    අරක්කු බීම සම්පූර්නයෙන්ම නතර කරපු උන් ඉන්නවද?

    බීම සම්පූර්නයෙන්ම නතර කරපු උන් ඉන්නවද? කොච්චර කල් බිව්වද? නවත්තන්න කොච්චර කල් ගියාද? ඈයි නතර කරේ? නෑවෑත්තුවට පස්සේ මොන වගේ වෙනස් කම් ද උනේ ?
  2. D

    තුවාල කෑලෑල්

    මචන්ලා, මේ වගේ තුවාල කෑලෑල් වලට කරන්න දෙයක් තියෙනවද? සම්පූර්නයෙන්ම නෑතත් කමක් නෑ ටිකක් හරි සුදු පාට අඩු කර ගන්න.
  3. D

    මේ කේන්දරේ බලපන්

    කේන්දර බලන්න දන්න උන් ඉන්නවද? මේක බලලා මොනවහරි කියපන්..
  4. D

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    තෑනකට ගිහින් කන්න බොන්න, කට්ලරි හෑන්ඩල් කරන්න දන්නේ නෑති ෆෝරම් එකක කත කරන්න දන්නේ නෑති, අඩු ගානේ හෑන්ඩ් ශේක් කරන්න දන්නේ නෑති ෆිනිශින්ග් ස්කූල් වලට යවන්න ඕන පකේ ඩොක්ටස්ලා ඉන්ගිනියර්ස්ලා. නමුත් තාමත් 70s වල ජීවත් වෙන ලන්කාවේ මෝඩ සින්හලයො හිතන විදියට ඩොක්ටර් සහ ඉන්ජියර් කියන්නේ ලොකේ තියෙන ලොකුම...
  5. D

    මට ආතරයිටීස් ද?

    උදේට නෑගිට්ටම ඈදෙන් බෑහෑගන්න බෑරි තරම් ඈග තදයි. (Stiff muscles) විශේශයෙන්ම උරහිස් සහ upper body එක. දවසම හරි අමාරුයි. මට ආතරයිටීස් ද? ආතරයිටිස් වලට හොද Doctor කෙනෙක් කවුද ඉන්නේ?
  6. D

    මේ රිපොට් එක බලපල්ලා! කොලස්ටරෝල්, ලිවර් ෆෑට්!

    මේක බලලා මොකක්ද කියන්න පුලුවන්? SGPT 118 SGOT 53 Total Cholesterol 239 LDL 163 HDL 40 VLDL 36 how to always roll a 6 on a dice
  7. D

    Which hospitals do medical tests at a reasonable cost?

    Where do you all do your medical checkups at? which hospitals have reasonable rates?
  8. D

    Anyone got liquor for sale in Battaramulla, Koswatta, Malabe area?

    කොස්වත්ත, මාලබේ, බත්තරමුල්ල අවට බෝතලයක් දෙකක් තුනක් විකුනන්න තියෙනවානම් කියපන්. :P P.M. Please. :D
  9. D

    Muslims, need your comments on this..

  10. D

    Shooting as a Hobby?

    Gun එකක් නෑති කෙනෙක්ට Hobby එකක් හෑටියට shooting practice කරන්න පුලුවන් place එකක් ලන්කාවේ තියෙනවද?
  11. D

    Pizza Hut/Dominos its is free if they dont deliver in 30mins

    If you do not get the order in 30 minutes it must be free. That is the global policy. Pizza Hut/Dominos ඕඩර් එක විනාඩි 30ක් ඈතුලත ආවේ නෑත්තන් සල්ලි දෙන්න ඕන නෑ. ඒක තම්යි උන්ගේ ස්ටෑන්ඩර්ඩ් එක. අපේ උන් ඕක නොදෑන පෑයක් පරක්කු උනත් සල්ලි දෙනවා. දෙන්න එපා. ඒක ෆ්‍රී දෙන්න කියලා ඩිමාන්ඩ් කරන්න.
  12. D

    What to buy around 4 million?

    Can some experts give an idea on these please, budget can be between 3.5mil - 4.2 mil. I dont have a preferred body type. Fuel or a brand. If it does more than 8KmpL that is enough :lol: Sedans Corolla 141 2007-2008 Camry 2006 Civic FD1 FD4 FD3 Belta 2010 Axio 2008 Tiida 2010 Vios 2008 Lancer...
  13. D

    Horoscope Problem :(

    මචන්ලා ලොකු අවුලක්, කෙල්ල්ගේ ගෙදරින් කේස් එක දාන්වා කේන්දර ගෑලපෙනෙන නෑ කියලා, උන් කොහොන්ද පොට් එකකින් බලලා ඒකේ කියලා මේක කරන්න දෙන්න එපා කියලා, ඒත් කෙල්ලයි මමයි ඕවා විශවාශ කරන්නෙ නෑ, අපි දෙන්නා කිරියි පෑනියි වගේ. මේකට මොකද කරන්න පුලුවන්? කෙල්ලගේ අම්මා තමයි ගොඩක්ම ලෙඩේ අදින්නේ... තාත්තා ටිකක්...
  14. D

    One Dialog TV connection to two TVs?

    ගෙදර කාමරේ ටී වී එකට සෑටලයිට් කනෙක්ශන් එක ඕන. මචන්ලා එක ඩයලොග් ටීවී කනෙක්ශන් එකක් ටීවී දෙකකට හෝ කිහිපයකට දාන්න පුලුවන් ද? වෙන වෙනම චෑනල් මාරුකරන්න පුලුවන් වෙන්න ඕන (හොටෙල්ස් වල තියෙන්නෙ කොහොමද?)
  15. D

    Best SUV around 3 million?

    මචන්ලා ලක්ශ 30 කට විතර ගන්න පුලුවන් හොදම SUV එක මොකක්ද? මේ සෙට් එකේන් එකක් සිලෙක්ට් කරගන්න හෙල්ප් එකක් දීපන්. :D Suzuki_Grand_Vitara Honda_CR-V Nissan X Trail Micro-actyon Suzuki-sx4 Pajero IO Toyota Harrier Kia Sorento Hyundai-tucson Kyron
  16. D

    Hatchback between 21-24 Lax

    සින්හලු.... FB15 එක වික්කා. දවසට කිලෝමිටර් 50 යන්වා ඒ හින්දා එච්චර පෑට්‍රල් ගහන්න සල්ලි නෑ. පොඩි කාර් එකක් ගන්න බෑලුවේ 21-24 රේන්ජ් එකේ. තනියෙම යන්නේ. ඔවු. ඉදලා හිටලා බඩුවක් දෙකක් අදිනවා. :frown: මේවගෙන් ගන්න එකක් කියපන් හොද සින්හලයෙක් වගේ.. :rofl: Viva elite Vitz 2000-2002 March K12 Honda...
  17. D

    Best fuel efficient Car for less than 8Lax

    මචන්ලා ලක්ශ 7-8 කට ගන්න පුලුවන් තෙල් 18-20KmpL වගේ වෑඩකරන පොඩි කාර් මොනවාද බන් තියෙන්නේ? හෑමදාම 60Km විතර දුවන එකෙක්ට හොයන්නේ.. පරන උනට අවුලක් නෑ.. රෝද හතර කෑරකෙනවානම්, A/C තියෙනවනම්, රේඩියෝ එකක් තියෙනවානම් එච්චරයි.. :D
  18. D

    How many Girlfriends have u had?

    Serious ඒවා කීයද? :D me 4 :(
  19. D

    A/L 2012 Bio result :( campus yanna beri weida?

    මේ 2nd shy කරපු අපේ නන්ගි කෙනෙක්ගේ result එක. Bio කරේ.. Colombo district. මේ රිසල්ට් එකට කෑම්පස් සිලෙක්ට් වෙන එකක් නෑද්ද මචන්ලා? ගිය පාරත් මේ රිසල්ට් එකම තමයි. මේකට මොනවාද ඈප්ලයි කරන්න පුලුවන් courses? ඒකිට ෆුල් අප්සෑට් :(
  20. D

    Christian genocide in Nigeria by Muslims 18+

    ISLAM - The religion of Peace! This is why we say FUCK ISLAM!

    No contents