නරියෙක් රජ වු කල
මොකද්ද බන් මුන්ට වෙලා තියෙන්නේ??
අගමැතිගේ රථපෙළ වීඩියෝ කළ අයෙකු අත්අඩංගුවට
අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා ගමන්ගත් රථ පෙළ රහසිගතව වීඩියෝ ගතකළ පුද්ගලයෙකු අග්රාමාත්ය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොල්ලූපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ 5වන පටුමග ආසන්නයේදීයි...