නිදහස ලැබි අවුරුදු 68 වුනත් අපි රටක් විදිහට තාමත් විදේශ රටවල වහලුන් වෙන්නේ මෙන්නමේ හේතු නිසා කියලා ඊයේ හිතුනා
1 අවුරුදු 68 ක් වුනත් අපි තාමත් යන්නේ සුද්දා හදපු රේල් පාරවල් වල. අලුතෙන් හදපු යාපන්යේ කෝච්චි පාරත් හැදුවේ ඉන්දියන් කාරයන්ය.
2 ස්වාභාවදර්මයට පින් වෙන්න අපි තවමත් තේ, පොල්, රබර්, සුලු...