මහබැංකුවේ අලුත්ම නියෝගය මේ.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    This is what I wrote yesterday when a member queried what a forward contract is....

    "It's a lock-in mechanism of the exchange rate for a future transaction. A currency forward contract is between two parties - an agreement where a certain amount of a currency is exchanged for another currency at a fixed exchange rate on a fixed future date."

    These are called Financial Derivatives... used for risk management, hedging etc. One derivative of this is the class of forwards. Forward instruments are forward contracts, futures contracts, forward rate agreements (FRAs) and interest rate swaps (IRS).

    Quite simply why the CBSL did it, is because the currency is under high pressure with high levels of excess liquidity. This is what the Central Bank Governor's statement says.

    Excess liquidity which is usually around 10 to 15 billion rupees is believed to have been driven up to over 266 billion rupees. :oo:

    PS: This is the difference of rhetoric and the reality. At press conferences the politicians shake their heads and say that "When we get power , we will show how we run the finances"... but the reality is far different.
    Fooling the people easy...(we aren't not short of fools either :P)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama

    Bn, it seems anyway lkr againt $ going to go down drilling way. Isnt this new condition put extra pressure?
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මේ වගේ පකේ රටක ඉපදීමත් අවසානාවක් බන් , දැන් තමයි තේරෙන්නේ අනගාරික ධර්මපාල තුමා හරි කියලා.

    මමත් ආගමේ එකෙක් එත් අපිටත් බෝම්බ ගහලා මදි බන්, nuclear missile එකක් වත් ගහන්න අපේ පකයන්ගේ ඔලු ටික හෙදෙන්න ....
    and to @2osama aslos
     
    rusiyanuwa

    Active member
  • රටින් බඩු තොග ගනිද්දිඒවාට ගෙවනකොට එකඟ වෙනවා අහවල් දවසේ මේ රේට් එකට ගණුදෙනු පියවනවා කියලා. ඒ විදියට රේට් එකඟ වෙන්න එපා කියලයි මේ කියන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රටින් බඩු තොග ගනිද්දිඒවාට ගෙවනකොට එකඟ වෙනවා අහවල් දවසේ මේ රේට් එකට ගණුදෙනු පියවනවා කියලා. ඒ විදියට රේට් එකඟ වෙන්න එපා කියලයි මේ කියන්නෙ.
    දෑන් කේස් එක ඩොලර් එක ඉහල යන එකනේ. එතකොට අහවල් දවසේ මේ ගාණට ගෙවන්නේ කියලා නියම කර ගන්න එක අපිට වාසි නේද?
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    රටින් බඩු තොග ගනිද්දිඒවාට ගෙවනකොට එකඟ වෙනවා අහවල් දවසේ මේ රේට් එකට ගණුදෙනු පියවනවා කියලා. ඒ විදියට රේට් එකඟ වෙන්න එපා කියලයි මේ කියන්නෙ.
    hmm good , eth badu dena unn agree wei d ban ehema
     
    rusiyanuwa

    Active member
  • දෑන් කේස් එක ඩොලර් එක ඉහල යන එකනේ. එතකොට අහවල් දවසේ මේ ගාණට ගෙවන්නේ කියලා නියම කර ගන්න එක අපිට වාසි නේද?
    ගෙන්නන කෙනා විකුණන්නෙ තමන් ගෙවන්න තියෙන ගානට සාපේක්ෂව වැඩි මිලකට. එතකොට බඩු මිල ඉහල යනවා.

    hmm good , eth badu dena unn agree wei d ban ehema
    LC දානකොට මේ ක්‍රමය පාවිච්චි කරනවා ගෙඩක් අය
    ------ Post added on Jan 27, 2021 at 6:48 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    හැබැයි ඊයේ පෙරේදා බැංකුවෙන් කතා කරලා "කොහෙන්ද පරයෝ තොට සල්ලි එන්නේ" කියලා ඇහුවා. මට මන් ගැන ආඩම්බර හිතුනා. :rolleyes:
    ඔව් ඔව් ඕකුන්ට උන්ගෙ සේප්පුවලින් අදිනකන් දන්නෙ නෑ. අපේ එකවුන්ට් එකකට එක ඩොලර් දෙකක් වැඩිපුර ආව ගමන් කෝල් දීල ෆෝර්ම් එවල එක විකාරයි.

    දැන් අවමයක් තියෙනවන් සල්ලි ලංකාවෙන් යවන එකාට පාඩුයි.....උපරිමයක් තියෙනව්වන් ලංකාවෙන් යවන එකාට ලාබයි,

    නිකන් හිතපන් , උබ රට ආව , රට ඇවිල්ල අද රේට් එක බලන කොට හොදටම වැඩි....

    උබ පොඩි ගානක් ගෙදෙට්ට යවනවා

    හරියටම සල්ලි ටික යවලා එවර වෙලා , රේට් එක බහිනවා ඩොන් ගාලා. ඒ උනාට එවපු සල්ලි ( fund වෙච්ච සල්ලි) වලට එහෙම වෙන්නේ නැනේ බ්‍රෝ .... ඒ ටික ඒ ගානයි ......

    its a power play homie,
    ------ Post added on Jan 27, 2021 at 2:38 PM
    උබ කියන්නෙ දැන් මුන් ඩොලර් එහෙන් මෙහෙට ගන්න හදනව කියලද?
    ------ Post added on Jan 27, 2021 at 7:02 PM
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේක තේරෙන්නෙ නැති අයට

    අපි වෙන රටකින් මොනව හරි ගෙන්නද්දි ඒ අදාල රටට සල්ලි යවන ක්‍රම තියනව බැන්කු හරහා (Most common method is LCs).

    අපි බඩු වලට යවන්න ඕන සල්ලි ටික අපේ බැන්කුවෙ දාල බැන්කුවට කියනව, අපිට බඩු වගයක් එවනව xxx රටේ yyy කියන පුද්ගලයා හෝ කම්පැනිය. ඒකට අදාල සල්ලි, ලන්කාවෙ වරායට බඩු ආව ගමන්න් මේ xxx රටේ, අදාල yyy ගිනුමට බැර කරන්න කියල. එහෙම කරන්න කාලයක් යනවනෙ නැව එන්න. එතකොට සමහර විට ඩොලර් එක නැගල තියෙන්න පුලුවන්. ඒක මගහරව ගන්න අපිට මුදල් තැන්පත් කරන දවසෙදි ෆොර්වර්ඩ් රේට් එකක් ගන්න්න පුලුවන් බැන්කුවෙන්. ඒ කියන්නෙ අපි xxx රටට යවන්න ඕන මුදල රේට් එකකට ලොක් කරගන්නව. ඩොලර් එක නැග්ගත් ප්‍රශයක් නෑ අපි ලොක් කරපු අගයෙන් තමයි සල්ලි කැපෙන්නෙ.
    අද ඉදන් එහෙම කරන්න බෑ කියල තමයි මේ කියන්නෙ. මේකෙන් ලන්කාවට බඩු ගෙන්නන අය ගොඩක් වැඩ නවත්තනව.
     
    පැතු වෙනස මෙයයි. ජයම වේවා
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මේ තීරණයට අනුව ඉස්සරහට ඩොලර් එකට ලැබෙන රුපියල් ගාන තව අඩුවෙයිද වැඩිවෙයිද දන්න කෙනෙක් කියපල්ලා මචං

    මං ගාව තියෙන ඩොලර් ටික දැම්ම රුපියල් කරන එක වාසියක් වෙයිද අවාසියක් වෙයිද?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මේක තේරෙන්නෙ නැති අයට

    අපි වෙන රටකින් මොනව හරි ගෙන්නද්දි ඒ අදාල රටට සල්ලි යවන ක්‍රම තියනව බැන්කු හරහා (Most common method is LCs).

    අපි බඩු වලට යවන්න ඕන සල්ලි ටික අපේ බැන්කුවෙ දාල බැන්කුවට කියනව, අපිට බඩු වගයක් එවනව xxx රටේ yyy කියන පුද්ගලයා හෝ කම්පැනිය. ඒකට අදාල සල්ලි, ලන්කාවෙ වරායට බඩු ආව ගමන්න් මේ xxx රටේ, අදාල yyy ගිනුමට බැර කරන්න කියල. එහෙම කරන්න කාලයක් යනවනෙ නැව එන්න. එතකොට සමහර විට ඩොලර් එක නැගල තියෙන්න පුලුවන්. ඒක මගහරව ගන්න අපිට මුදල් තැන්පත් කරන දවසෙදි ෆොර්වර්ඩ් රේට් එකක් ගන්න්න පුලුවන් බැන්කුවෙන්. ඒ කියන්නෙ අපි xxx රටට යවන්න ඕන මුදල රේට් එකකට ලොක් කරගන්නව. ඩොලර් එක නැග්ගත් ප්‍රශයක් නෑ අපි ලොක් කරපු අගයෙන් තමයි සල්ලි කැපෙන්නෙ.
    අද ඉදන් එහෙම කරන්න බෑ කියල තමයි මේ කියන්නෙ. මේකෙන් ලන්කාවට බඩු ගෙන්නන අය ගොඩක් වැඩ නවත්තනව.
    Thnx kollo... uba wthrai eeka therenna kiyla dunne:love: