ලංකා බැංකුවෙන් ලියුමකාව

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    ලංකා බැංකුවෙන් ලියුමකාව

    WHT අඩු කරන එක ජෙස්ට පුරවැසි කියලා ලියුමක් දිලා නවත්තගන්න කියලා
    මොකද්ද බන් ඕකට දෙන්න ඕන
    ඒකේ විස්තර දාල වෙන මොකක් හරි හුට්ටක් සෙට් වෙයි ද බන් :baffled:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    වැට් නෙමෙයි බන් fd එහෙම කියනවනම් 5 ./• ටැක්ස් එක අයින් කර ගන්න. බැංකු එකවුන්ට් වල විස්තර කොහොමත් ආදායම් බදු එකෙන් දන්නවා. ඔය මුට්ටියක් දාන්නෙ ඕක නොඑවන උන් ගෙන් ඒකත් ගන්න. මංගලගේ මොලේ තමා
     
    • Like
    Reactions: Tahike

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    වැට් නෙමෙයි බන් fd එහෙම කියනවනම් 5 ./• ටැක්ස් එක අයින් කර ගන්න. බැංකු එකවුන්ට් වල විස්තර කොහොමත් ආදායම් බදු එකෙන් දන්නවා. ඔය මුට්ටියක් දාන්නෙ ඕක නොඑවන උන් ගෙන් ඒකත් ගන්න. මංගලගේ මොලේ තමා

    එහෙනම් යවන්න ද
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar570357_1.gif
    bujmp
     
    • Like
    Reactions: Tahike

    rusiyanuwa

    Active member
  • Senior citizen අයට ලක්ෂ 15 වෙනකන් fd සඳහා wht tax නොගෙන ඉන්න පුලුවන්. ඒත් ලංකාවෙ හැම බැංකුවකම තියෙන fd වල වටිනාකම ලක්ෂ 15 දක්වා විතරයි. ඊට වැඩි මුදලට ටැක්ස් වදිනවා.
     
    • Like
    Reactions: Tahike

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    Senior citizen අයට ලක්ෂ 15 වෙනකන් fd සඳහා wht tax නොගෙන ඉන්න පුලුවන්. ඒත් ලංකාවෙ හැම බැංකුවකම තියෙන fd වල වටිනාකම ලක්ෂ 15 දක්වා විතරයි. ඊට වැඩි මුදලට ටැක්ස් වදිනවා.

    oka yawala un wena wena tax gahanna ena ekak na ne da bn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බැංකු ගිණුමේ අයිතිකාරයාගේ විස්තර ඔක්කොම ගන්නේ අහවල් එකටද මම අහන්නේ ගිණුම පටන්ගද්දී. උපන්දිනෙන් ඕක හොයාගන්න බැරිද මුන්ට ජ්‍යෙෂ්ඨ ද නැද්ද කියල . එතනත් වංචාව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    oka yawala un wena wena tax gahanna ena ekak na ne da bn

    වෙන වෙන ටැක්ස් ගහන්නෙ නැහැ
    කොහොමත් බැංකු වල තියන සල්ලි ගැන දන්නවනේ බන් වෙන වෙන ටැක්ස් ගහනවා නම් ඕක එවුවා හෝ නැහැ කියලා වෙනසක් නැහැ
     
    • Like
    Reactions: Tahike

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    WHT කියන්නේ VAT නෙවෙයි යකුනේ.... Withholding Tax ඒ කියන්නේ රඳවාගැනීමේ බද්ද.
    ඒක FD වලට ලැබෙන පොලියෙන් ප්‍රතිශතයක් තමා කපාගන්නේ. ආණ්ඩුව ගෙනියන්නත් එපැයි ඉතිං.:D

    ඒකට වෙනම ෆෝර්ම් එකක් තියෙනවා, WHT කපන්න එපා මගේ ඉතිරිකිරීම් මත ලැබෙන පොලිය WHT කපන්න ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නියම කරලා තියෙන ප්‍රමාණයට වඩා අඩුයි (<Rs:1,500,000) කියල. ඒක පුරවල හැම අවුරුද්දෙම දෙන්න ඕනේ. ඕක ආදායම් බදු + ආණ්ඩුවේ එවුන්ගේ කපටි කමක්. උන් ඒ ක්‍රයිටීරියා එකට අහුවෙන උන්ව තෝරලා බේරලා බදු අය නොකර හැමෝගෙන්ම කපනවා. දන්නා උන් ඩෙක්ලරේෂන් එක දීල කපන එක නවත්තගන්නවා. නොදන්නා අහිංසක මිනිස්සුන්ගෙන් රුපියල් දෙක තුන ගානේ හරි කපාගන්නවා. කොහොමත් ලක්ස ගානක් මිනිස්සුන්ගෙන් රුපියල ගානේ කපාගත්තත් මදෑ....
     
    Last edited:
    • Like
    Reactions: wqe123 and Tahike

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    බැංකු ගිණුමේ අයිතිකාරයාගේ විස්තර ඔක්කොම ගන්නේ අහවල් එකටද මම අහන්නේ ගිණුම පටන්ගද්දී. උපන්දිනෙන් ඕක හොයාගන්න බැරිද මුන්ට ජ්‍යෙෂ්ඨ ද නැද්ද කියල . එතනත් වංචාව

    ඔව් බන්
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    WHT කියන්නේ VAT නෙවෙයි යකුනේ.... Withholding Tax ඒ කියන්නේ රඳවාගැනීමේ බද්ද.
    ඒක FD වලට ලැබෙන පොලියෙන් ප්‍රතිශතයක් තමා කපාගන්නේ. ආණ්ඩුව ගෙනියන්නත් එපැයි ඉතිං.:D

    ඒකට වෙනම ෆෝර්ම් එකක් තියෙනවා, WHT කපන්න එපා මගේ ඉතිරිකිරීම් මත ලැබෙන පොලිය WHT කපන්න ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නියම කරලා තියෙන ප්‍රමාණයට වඩා අඩුයි (<Rs:1,500,000) කියල. ඒක පුරවල හැම අවුරුද්දෙම දෙන්න ඕනේ. ඕක ආදායම් බදු + ආණ්ඩුවේ එවුන්ගේ කපටි කමක්. උන් ඒ ක්‍රයිටීරියා එකට අහුවෙන උන්ව තෝරලා බේරලා බදු අය නොකර හැමෝගෙන්ම කපනවා. දන්නා උන් ඩෙක්ලරේෂන් එක දීල කපන එක නවත්තගන්නවා. නොදන්නා අහිංසක මිනිස්සුන්ගෙන් රුපියල් දෙක තුන ගානේ හරි කපාගන්නවා. කොහොමත් ලක්ස ගානක් මිනිස්සුන්ගෙන් රුපියල ගානේ කපාගත්තත් මදෑ....

    කවුද බන් VAT කිව්වේ
    ඔව් බන් ඒකනේ
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28

    වෙන වෙන ටැක්ස් ගහන්නෙ නැහැ
    කොහොමත් බැංකු වල තියන සල්ලි ගැන දන්නවනේ බන් වෙන වෙන ටැක්ස් ගහනවා නම් ඕක එවුවා හෝ නැහැ කියලා වෙනසක් නැහැ

    එල එල
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වැට් නෙමෙයි බන් fd එහෙම කියනවනම් 5 ./• ටැක්ස් එක අයින් කර ගන්න. බැංකු එකවුන්ට් වල විස්තර කොහොමත් ආදායම් බදු එකෙන් දන්නවා. ඔය මුට්ටියක් දාන්නෙ ඕක නොඑවන උන් ගෙන් ඒකත් ගන්න. මංගලගේ මොලේ තමා

    උඹ නෙවෙයි බං
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    • WHT කියන්නේ VAT නෙවෙයි යකුනේ.... Withholding Tax ඒ කියන්නේ රඳවාගැනීමේ බද්ද.
      [*] ඒක FD වලට ලැබෙන පොලියෙන් ප්‍රතිශතයක් තමා කපාගන්නේ. ආණ්ඩුව ගෙනියන්නත් එපැයි ඉතිං.:D
      [*] ඒකට වෙනම ෆෝර්ම් එකක් තියෙනවා, WHT කපන්න එපා මගේ ඉතිරිකිරීම් මත ලැබෙන පොලිය WHT කපන්න ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නියම කරලා තියෙන ප්‍රමාණයට වඩා අඩුයි (<Rs:1,500,000) කියල. ඒක පුරවල හැම අවුරුද්දෙම දෙන්න ඕනේ. ඕක ආදායම් බදු + ආණ්ඩුවේ එවුන්ගේ කපටි කමක්. උන් ඒ ක්‍රයිටීරියා එකට අහුවෙන උන්ව තෝරලා බේරලා බදු අය නොකර හැමෝගෙන්ම කපනවා. දන්නා උන් ඩෙක්ලරේෂන් එක දීල කපන එක නවත්තගන්නවා. නොදන්නා අහිංසක මිනිස්සුන්ගෙන් රුපියල් දෙක තුන ගානේ හරි කපාගන්නවා. කොහොමත් ලක්ස ගානක් මිනිස්සුන්ගෙන් රුපියල ගානේ කපාගත්තත් මදෑ....

    WELL SAID