1. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    හයිඩි වර්ෂ 1880 දී ස්විස් ජාතික ලේඛිකා යොහානා ස්පියරි විසින් රචිත "හයිඩි" නොබෝදා කියවීමට ලැබුණු තවත් එක් සුන්දර කෘතියකි. මෙය කුඩා කළම දෙමාපිය සෙනෙහස අහිමිව තම සීයාගේ රැකවරණය යටතේ ස්විට්සර්ලන්තයේ කදුකර පෙදෙසක වාසය කරන හයිඩි නම් කුඩා දැරියක පිළිබඳ රසාලිප්ත වෘතාන්තකි. සොභාදහම කෙරේ අසීමිත ලෙස...
  2. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    "ඉන්කා නිධානය" කපිතාන් W.E. Johns නමැති ඉංග්‍රීසි ජාතික ලේඛකයා විසින් රචනා කරන ලද "බලඝන නායක ජේම්ස් බිගල්ස්වර්ත් ගේ ගුවන් වික්‍රම" කථා පෙළ ඇමේසන් ගංගාව දිගේ දකුණු ඇමරිකාවේ ඝන වනාන්තර පීරමින් වසර සිය ගනනකින් මිනිස් පහසක් නොලද අද්භූත මායාවරුන්ගේ රාජධානියක ඔබ අතරමන් වෙනවා. Adventure Stories වල...
  3. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    LTTE සෙබලියක් හා හමුදා සෙබලෙක් පාලු දූපතක අතරමන් වී එකිනෙකාට උදව් කරගන්න සිදුවුවහොත්,එවැනි කතාවකුයි මේ.. හතලිස් එක් වැන්නා - රුසියන් කතාව පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී රොද්‍රිගු මහතා.. ''ඒ කපිතන් යකාට ගියාවේ.මට ඕනෙ ජීවත් විමට.අවුරැදු 27ක් මා ජීවත් වුනාට මොකද,මා කොහෙත්ම ජීවත් වූණේ නැති බව දැන්...
  4. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඉටි පහන් - සුමිත්‍රා රාහුබද්ධ සුමිත්‍රා රාහුබද්ධ නම් වූ ඇය ගැමි වහරද ගැමිකම ද මනාව හසුරුවා අර්ථවත් නිර්මාණයක් පාඨකයා අතට පත් කොට ඇත. මුල සිට අගට කතාව පුරාවට මා ඒ ඉටි පහන සෙව්වෙමි.දුලීනා,ඩේසි අතර මා මගේ සිතැගි වහල් කර ගතිමි.දුලීනා කෙරේ අනුකම්පා සහගත බියක් සේම;ඇය සදා දුක ඉසිලූ නිසාම,ඩේසි කෙරේ...
  5. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මාණික්කාවත - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගෙයක් නම් ගැහැණියක් සිටිය යුතුය. පුංචි උන් තොරතෝංචියක් නැතිව කෑගැසිය යුතුය. නිතර නිතර කුස්සියේ දුම් දැමිය යුතුය. පිටුපස බිත්තියේ උදලු හේත්තු කර තිබිය යුතුය.කුස්සියේ යට ලීයේ ඇන කොහොල්ලෑ ගුලියක් තිබිය යුතුය.ගේ කුරුලු කූඩුවක් තිබිය යුතුය.බත් දමන ලෑල්ලේ නිතර...
  6. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    රන් කරඬුව - බටුවන්ගල රාහුල හිමි 2015 ස්වර්ණ පුස්තක සම්මාන උළලේ ජයග්‍රාහක නවකතා කෘතිය පෘථග්ජන හාමුදුරුවන් වහන්සේ නමක් සිය දිවියට සැනසුමක් සොයා යන ගමනේදී , උන් වහන්සේ ගිහි කල සිට අල්ලාගෙන ආ අරමුණු අත් හැරීමට මානසිකව ගන්නා වෙහෙස මෙම කතාව පුරාවටම විග්‍රහ වෙයි. එදා සිට අද දක්වා බුදු සසුනේ හමුවන චරිත...
  7. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ශ්‍රී ලංකාවේ යාචකයා - නන්දසේන රත්නපාල "හිගන වේශධාරීන්ට යන්තමින්වත් ලං වන්නේ හිගන මහත්වරුය. අවිස්සාවේල්ල පළාතේ එවැන්නෙක් ගැන මම දැන සිටියෙමි. කලිසම් කමිස ඇද එවක (1970 ගණන්වල) මහරගමට එන ඔහු මහරගම පොදු වැසිකිලියට ගොස් ඒවා ගලවා හිගන වේශය දරා ගනියි. ඉන්පසු හිගා කන ඔහු නැවත මහරගමට විත් තම පුරුදු ඇදුම...
  8. mangabks

    කොග්ගල නිලමෙ3?

    තුන ලිය ලිය ඉන්නකොට පොර මැරිලා බන්, පබ්ලිෂ් කරන්න බැරි වෙලා :(
  9. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    භාගත කරගන්න මෙතැනින් - http://bit.ly/2FrT7Uw
  10. mangabks

    නැත්ත වෙනුවට ඇත්ත PDF - විමල් වීරවංශ

    නැත්ත වෙනුවට ඇත්ත PDF - විමල් වීරවංශ කෝටියක් වටිනා පොතක්! නැත්ත වෙනුවට ඇත්ත - විමල් වීරවංශ විමල් වීරවංස විසින් 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් ලියන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය භාගත කරගන්න...
  11. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    නඩු තීනුදුවක් තියෙන හින්දා පොත බෙදාහැරිම තහනම් කියල එහෙම කරන්න කට්ටිය බය වෙයි නේ...:baffled:
  12. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඒ පොත තහනම් වෙලා දැන් ගොඩක් කල්නේ...2014 විතර නඩුව වැටුනේ..දැන් හොයාගන්න නැහැ කොහෙවත්...තියෙන කෙනෙක් ස්කෑන් කරලා දැම්මොත් තමා :no:
  13. mangabks

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    අලුත් පොත් වණ්ණදාසි - කත්‍යානා අමරසිංහ - http://bit.ly/2FnAjWy ගිනි අවි සහ ගිනි කෙලි 4 - අනුර හොරේශස් - http://bit.ly/2FmxG8e බෝදිලිමාගේ සාපය - බද්‍රජි මහින්ද ජයතිලක - http://bit.ly/2FrApfB හීන්සැරය - කුමාරතුංග මුනිදාස - http://bit.ly/2Fmqxoq බඹා කෙටූ හැටි - කරුණාසේන ජයලත් -...
  14. mangabks

    ගිනි අවි සහ ගිණි කෙළි Part 4 PDF

    ගිනි අවි සහ ගිණි කෙළි Part 4 PDF DOWNLOAD
  15. mangabks

    ජනාධිපති තාත්තා 246 වන පිටුව

    PDF https://sinhalaebooks.com/2018/11/26/janadhipathi-thaththa-chathurika-sirisena-pdf-download/
  16. mangabks

    Machan (sinhala Movie)

    http://sinhalamovies.info/machan-2008-sinhala-movie-watch-online/

    No contents