කොග්ගල නිලමෙ 3 pdf නැද්ද බං ?![]()

Meke ekek dala thibba neda

තුන ලිය ලිය ඉන්නකොට පොර මැරිලා බන්, පබ්ලිෂ් කරන්න බැරි වෙලා![]()
තුන්වෙනි කොටස ලියමින් ඉද්දි ලේඛකයා මැරුණ කියල තමයි අහල තියෙන්නෙ ඉතිරි කොටස් දෙකම කියෙව්වද උඹ කියෙව්වනම් උඹට මොකක්ද හිතුනේ කතාව ඇත්තක් වෙන්න පුලුවන්ද නැත්නම් කරුණු කාරනා අතින් දාල ලියපු එකක් කියලද හිතන්නේ
එහෙනං 3ක් එන එකක් නෑ නේ බං 
ඇත්තද බොරුද නං දන්නෑ ඉතිං. අනාගතේ ගැන කියපුව නං කිහිපයක් හරි ගිහිනුත් තියෙනව නේ 


කෝ කොහෙද ?
එහෙනං 3ක් එන එකක් නෑ නේ බං
අද දෙක කියෝල ඉවර වුනේ. කතාව ලස්සනයි ඉතිංඇත්තද බොරුද නං දන්නෑ ඉතිං. අනාගතේ ගැන කියපුව නං කිහිපයක් හරි ගිහිනුත් තියෙනව නේ
![]()
අඩෝ මම ආවේ උඹේ ත්‍රෙඩ් එක හයි ජැක් කරන්න.. පස්සෙ බෑ කියලා හිතුනා ඒ මන් කාරනේ කියන්නම්.. මම අද දැනගත්තා ක්‍රමයක් කෝටුවක් තියනවා නම්.. කෝනමානයක් නැතුව ගහක උස මනින්න ක්‍රමයක් ගහට නගින්නෙ නැතුව.. මේක මට මිස් වෙලා ..කාලෙකින් එලකිරි ආවෙත් .. එහෙම පොතක් නෑ නේද![]()
බිත්ති වල උස මයින්න එහෙම ඕක පාවිච්චි කරනව 
ඇත්තද බොරුද කියල හරියටම කියන්න උඹටවත් මටවත් බෑ මම ඇහුවේ උඹට හිතෙන විදිය ගැන උඹට හිතෙන්නේ කතාව ඇත්තක් කියලද බොරුවක් කියලද

කෝට්ට අව්වෙ හිටෝල කෝටේටෙ උස/ කෝට්ටෙ හෙවනැල්ලෙ දිග = ගහේ උස / ගහේ හෙවනැල්ලෙ දිග. ඕක මේසන් බාස් කෙනෙක්ගෙන් ඇහුව නං කියනව බංබිත්ති වල උස මයින්න එහෙම ඕක පාවිච්චි කරනව
![]()

සමහර තැන් වලදි ඇත්ත කියල හිතුන. සමහර තැන් වලදි බොරු කියල හිතුන![]()
![]()


මේකේ ප්‍රසිද්ද මෙබරයෙක් එක පාරක් ප්‍රචාරයක් ගෙනිච්චා තුන්වෙනි කොටස පළවෙච්ච පත්තර පිටු ටික තියෙනවා කියලා දැන් ඌත් නෑ උගෙ පත්තරත් නෑ

මේකත් ඒවගේ තමා හැබැයි මේකට අව්ව ඕනෙ නෑ![]()
එහෙනං ඒ ක්‍රමේ මං අහල නෑ
කොහොමද කරන්නෙ ? මේකේ ප්‍රසිද්ද මෙබරයෙක් එක පාරක් ප්‍රචාරයක් ගෙනිච්චා තුන්වෙනි කොටස පළවෙච්ච පත්තර පිටු ටික තියෙනවා කියලා දැන් ඌත් නෑ උගෙ පත්තරත් නෑ
මේකේ ප්‍රසිද්ද මෙබරයෙක් එක පාරක් ප්‍රචාරයක් ගෙනිච්චා තුන්වෙනි කොටස පළවෙච්ච පත්තර පිටු ටික තියෙනවා කියලා දැන් ඌත් නෑ උගෙ පත්තරත් නෑ

මේ කිව්වාමයි මීටර් වුනේ.
පත්තරේ පල කලා නං බං කා ගාව හරි පල කරපු කොටස් ටික ඇතිනෙ බං![]()
මොන පත්තරේද කොයි කාලෙද පලවුනේ කියල හොයාගන්න පුලුවන් කමක් තියේනම් ලොකුදෙයක් ඕකෙ කොටස් දෙකක් කියවලා ඉතුරු කොටසේ තිබ්බදේ දැනගන්න කැසිල්ලක් තියේ මට
පත්තරේ නං සිතුමිණි
1978 මාර්තු වල පලවෙලා තියෙන්නෙ.