තුන් යහළු වික්‍රමය PDF - Download
තුන් යහළු වික්‍රමය - කුලසේන ෆොන්සේකා
සවස දෙකට පමණ රුවන් මහනුවර දුම්රිය පොල වෙත පැමිණියේ තමාගේ අතීජාත මිතුරන් දෙදෙනා වන අජිත් හා සුනිල්ව පිලිගැනීමට ය. මොවුන් තිදෙනාගේ මිතුරුකම ඇති වූයේ සඟරාවක් මාර්යගෙනි. මහනුවර පැමිණි මෙම මිතුරන් තිදෙනාගේ ඊළඟ ප්‍රයත්නය වන්නේ...