පාවෙන~පොත්නැව~ආයෙත්~කොළඹට
ලෝකයේ විශාලම සහ ජනප්‍රියම ජංගම පොත් ප්‍රදර්ශනාගාරය ලෙස සැළකෙන ලෝගොස් හෝප් පොත් නෞකාව මෙම මස 22 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිතය.
දර්ශනය,ආගම,සමාජීය විද්‍යාවන්,භාෂා,විද්‍යා,කලා හා සාහිත්‍ය ආදී ක්ෂේත්‍ර ගණනාවක පොතපත ලොගොස් හෝප් හි ඇත.
නෞකාවට ගොඩනගින්නෙකුට පොතපත මිලදී...